2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිහි තොප්පිය දාගෙන වගේ මල්ලි......... :lol::lol::lol::lol:

    :no: මම ........නෑ. මගෙයි කසූගෙයි චැට් එකට මැද්දට පැනලා කෑ ගහපු නිසා ඇහුවේ දෙන්නාගෙන් කාටද කියලා. බෝතල් අස්සේ කුප්පි ගහනවා කියලා අහලා තියනවාද? :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං කිකිළිෙයක් ගත්තෙන බං, හිටු කියල බිත්තර දානව :yes:

    හ්ම්ම්.. මම ෙපාඩි පික්නික් ඒකක් අාව:)


    නුවරඒළිෙය:):)

    ආරංචියි ආරංචියි
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    මිනිහාත් අත හරින්න කැමති නෑල්ලු..
    මේ වැඩේ කරන ගමන්..
    ඒ කෙල්ලත් එක්ක කතා කරන්නේ කොහොම ද කියලා හිතාගෙනයි ඉන්නේ..
    මිනිහා හිංදි සිංදු දැම්මාට කොහෙද මිනිහා හිංදි වචනයක් වත් දන්නේ නෑ නේ.:rolleyes:.
    මිනිහට කඩද පුළුවන් නම්
    ගිහින් නවතින්න කියන්න ඊලග සැරේ
    එකොන් ලගේ ගෙදර
    එයා මෙයාට අකමැති වුනත්
    දෙලුමා අසරණයා නිසා කැමති වගේ පෙන්නවලු
    මේ වුනාට තව එක්කෙනෙක් හොරෙන් දෙලුමට කැමතිලු
    :rolleyes::P
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth

    :no: මම ........නෑ. මගෙයි කසූගෙයි චැට් එකට මැද්දට පැනලා කෑ ගහපු නිසා ඇහුවේ දෙන්නාගෙන් කාටද කියලා. බෝතල් අස්සේ කුප්පි ගහනවා කියලා අහලා තියනවාද? :lol:

    ඒ මොකක්ද බන් ඒ?????? මන් නම් අහල නෑ.................. :lol::lol::lol:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බිසී දිලුෙමා් , මට ෙම් ෙහාට් සිංදුව දීපිෙයා්, අක්මාව ෙම් දැන් මිදුනා සීතලට :ෆට්ටකූල්::baffled:
    Glenn Frey - The Heat Is On
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ මොකක්ද බන් ඒ?????? මන් නම් අහල නෑ.................. :lol::lol::lol:

    ලොකු උන්ගෙ කතා වලට පොඩි උන් බහිනවට කියන සිංහල කියමනක්. අද දැන ගනින්කො එහෙනම්. :rolleyes:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    apita kauru monawa kiwwath kamak ne!
    perera ayya! Jk! anuru_01 ෂෝ එක කරන Bc dilum ‍
    amiala Priynkara!මල් බබා!
    ඇතුලු මේ ත්‍රෙඩ් 01
    okkoma ekatu karan!
    Tu Jahan - Salaam Namaste
    සිංදුව දෙන්න!
    Chamikawp -galle!