2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    දිලුම් ගේ තුන් කොන් ප්‍රේම කතාවත්
    මේ වගේ වේවිද තීරණය ඔබ සතුයි

    Kal_Ho_Naa_Ho.jpg

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අයියෝ දෙලුමා අන්තිමට අල්ලපු අතත් නෑ
    පය ගහපු අතත් නෑවගේ
    දැන් අර දිලුම්ට කැමති එක්කෙනා
    අර දිලුම් කැමති කෙනාගේ හොදම යාලුවෙක් ලු
    :rolleyes:

    දිලුම් බය වුනේ ඇයි කියලා දන්නවා ද ? :rolleyes:
    ඒ ගෙදර ඩදෝරියෙක් ඇවිත් දිලුම් දිහා රවලා ගියාලු..
    ඒ සිද්ධියෙන් දිලුම් හොදටොම බය වුනා...:(

    ඒ සිදු විම දැකලා අර කෙල්ලෝ දෙන්නාටත් හිනා ...
    :lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    දිලුම් බය වුනේ ඇයි කියලා දන්නවා ද ? :rolleyes:
    ඒ ගෙදර ඩදෝරියෙක් ඇවිත් දිලුම් දිහා රවලා ගියාලු..
    ඒ සිද්ධියෙන් දිලුම් හොදටොම බය වුනා...:(

    ඒ සිදු විම දැකලා අර කෙල්ලෝ දෙන්නාටත් හිනා ...
    :lol:
    නිකන් ඇඩ් එකට වගේ දඩොරියව
    අරයාට පෙන්න බොරුවට හිලෑ කරලාලු
    එත් එහෙම වුනේ නෑලු:love::P