2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අනිවාර්යෙන් ම..
    ඒ වගේම සිතට යම් දුකක් වගේම පොඩි සතුටකුත් දැනෙයි අනිවාර්යෙන් ම..
    අනිවාරෙන්ම දිනුම උත්සාහය වගේ දේවලුත්
    මේකට ඇතුලත් :dull::(:D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොන්න පුළුවන්නන්
    අද මම මැරෙන්න බීල
    මම බොන්නේ නැහැ බන්
    :dull:

    බීලා ප්‍රශ්න විසඳන්න බෑ. මොකක්ද අවුල කියහන්. මම සිරා අහන්නේ මචං
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    0e34f30f65d87dfc49423ce204eb1117_congratulations_newborn-992.gif
    congratulations MAL BABA:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද අඩන්න වෙන වැඩක් උනා
    එකයි
    :(

    අහ එහෙමත් සිද්ධියක් ද? එහෙනම් ඉතින් ඉක්මනට හිතට සතුට එන්න කියල තමයි ප්‍රාර්ථනා කරන්නෙ!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එතනින් එහාට ටික
    එක පාරට අර දෙළුම් කැමති කෙල්ල ඉස්පිරිතාලෙට
    එනවා එයා දොක්ටර්ව හම්බෙලා ලොකු චැට් එකක්
    යනවා මේ කතාවේ තියනවා මෙයාගේ ලෙඩේ මොකක්ද කියල
    එක දන ගන්න කට්ටියට ටික වෙලාවක් ඉන්න වෙනවා
    :(:(:(:(:(:dull::dull::dull:

    හ්ම්...

    මේ අතර ශාරුක් " මල්ලි ඔයා වැඩේ කරන්න... මම නිදා ගන්න යනවා "
    කියලා යන්න ගියා..

    මේ හේතුවෙන් දිලුම් තවත් සතුටු වුනා දැන් කවුරුවත් එන්නේ නෑ නේ කියා හිතලා..