2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Sirama kathawa machan
    Aththama Aththa

    මට ආදරය ගැන කියලා දෙන්න නම් තිබ්බා..
    මේ ත්‍රේඩ් එක පුරාවට..
    ඒත් දිලුම්ගේ අරහේ කෙල්ලෙක් ට (ශාරුක් ගේ ගෙදර ) ආදරේ කරනවා බලාගෙන අපිට නිකන් ඉන්න බෑ නේ..
    ඒ කතාව ඔයාලට දැන ගන්න කියන්න ඕනේ හින්දා..
    ඒ දේ මට කරන්න විදියක් නෑ..
    :rofl::P
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඒ කෙල්ල දැක්කේ නෑ දිලුම් ලගට එනකම් ම..
    ඒ හින්දා
    ඒ කෙල්ලට තිගැස්මක් ඇති වුනා ...:rolleyes:
    මොන වුනත් දිලුම්ට යකඩ වගේ හිතක් තියෙන්නේ
    ඒවගේම හොදට යකඩ වගේම උණු වෙනවා
    මෙයා ඉතින් කෙලින්ම හිතට එකගව කතා කළා
    මෙයත් කැමති ඒ වගේ අයට ලු මෙයා ඉතින් ඔන්න විස්තේ කියන්න ලැස්ති වුනා
    :D:D:D:(:(:(

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් කොටින්ම කියුවොත් මේක වෙනස්
    වෙන විදිය මටවත් හිතා ගන්න බෑ
    එතරමට සුන්දරයි :P:D:rofl:

    ඔව්, ඒ වෙනස මේ පැය
    කිහිපය ඇතුලේ දැන ගන්න ලෑබෙයි කොයි කාටත්..
    :rofl::D
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    Beera - Raavan
    i dedicate this song to
    Malinga Ayya ,wikum001,Dreams001, Mr PERERA
    Mal Baba, coollifestyle4u, sdlrs6
    Fire Eye, BEN TANNYSON, migaramk,- Mysterious -
    and you Dilum with all elakiri radio listeners
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අපේ කතාන්දරයට ඔබගේ ආදරණිය
    අදහස් අවශ්‍ය වේ මේක දිගටම ගෙනියන්න
    :D:D:D