2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් ඉතින් මම යනව
    කස්ටියටම..



    goodnight-scraps1.gif


    kiwuwaa......

    දිලුම්ගෙ අන්තිම SHOW 1 නොවේවා.......
    එලටම Radio 1 කරපන් මචන්........

    :lol::lol::lol::lol:

    අහ දැන්මම යනවද
    අයියෝ ඉදල පලයන් මෙන්න මෙහෙ
    හෙට නිවාඩු නේද උඹලට
    කමක් නෑ වැඩක් නම්
    ගිහින් වරෙන් ඉක්මනට හෙට
    බායි ටටා සී යූ ටුමෝරෝවු
    ස්විට් ඩ්‍රීම්ස් කිව්ව මෙන්න
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් සුටුස් ගෑවා.. හිහි අපෙ ගෙදර විතරයි තියෙන්නෙ ඒවා..:P:rofl::lol:

    පොල් වලට වඩා ගාන අඩු නම් මට ගෙඩි 20ක් විතාර් එවනවාද? මෙහේ ලොකු පොල් ගෙඩියක් දැන් රුපියල් 50ක් වෙනවා අප්පා. :shocked:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පොල් වලට වඩා ගාන අඩු නම් මට ගෙඩි 20ක් විතාර් එවනවාද? මෙහේ ලොකු පොල් ගෙඩියක් දැන් රුපියල් 50ක් වෙනවා අප්පා. :shocked:

    :shocked:hafoi mara ganan ne poll
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් එත් දෙළුම් වෙන කොල්ලෝ වගේ
    නොසන්ඩාල වැඩ කරන පිස්සෙක් නෙවේ
    කියල මෙයත් දැනන් හිටියා
    ඉතින් දෙළුම් විහිළුවක් දෙකක් කරලා
    මෙයාගේ හිත දිනා ගත්තා
    මොනවා වුනත් දෙළුම් ඇත්ත කතා කළා
    ඉතින් මෙයා මෙහෙම පටන් ගත්තා
    :D:D:D:D



    " ඇත්තටම අය්යේ.. ඔයාට මං ගැන හිත ගියේ ඇයි..
    අය්යේ මං ආදරේ කරන්න පුලුවන් තත්වයේ නෙවෙයි අය්යේ ඉන්නේ.. "
    අර කෙල්ල කට හඩ අවදි කරලා දුකෙන් වගේ දොඩමලු වුනා...:(