2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    :(

    පවු වැඩ කරන්ඩ එපල්ලා. මේ සහෝදරයා බොහෝම දුකෙන් ඉන්නේ.

    :rolleyes:

    ඔවු බන් මේ program එකේදි charter comment 4k දාලා බන් මට............. මන් කාවවත් charter කලේ නෑනෙ බන්......
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    අනේ. කෝච්චියේ ලැගේජ් දාලාවත් එවන්ඩ අප්පා. මම බාගන්නම් දෙමටගොඩ ඉස්ටේසමෙන්

    11.gif
    :lol::lol: හා.. ඊලග මුරේ කැඩුවම එවන්නම්..:P:rofl::lol:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :no: ඒ කතාව කියන්න බෑ... :no:
    :yes: නිසි බළදාරියා අහගෙන ඉන්නේ... :yes:
    :rolleyes: මට ගුටිකන්න බෑ... :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: හා.. ඊලග මුරේ කැඩුවම එවන්නම්..:P:rofl::lol:

    හොඳ කුරුම්බා ටිකකුත් එව්වා නම් එහෙම්මම. මම හරි මනාපයි කුරුම්බා ලොඳ සීනි එක්ක කන්ට
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔවු බන් මේ program එකේදි charter comment 4k දාලා බන් මට............. මන් කාවවත් charter කලේ නෑනෙ බන්......

    නාඬා ඉඳහන්. ඔන්න ආයේ නිල් වෙලා
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔවු බන් මේ program එකේදි charter comment 4k දාලා බන් මට............. මන් කාවවත් charter කලේ නෑනෙ බන්......

    ජිවිතයේ දි..
    ඒ වගේ සිදු විම් වෙන එක සාමාන්‍ය දෙයක් හැටියට
    හිතාගෙන ජිවත් වෙන්න..
    උත්සහ කරන්න..
    :)