2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    " ඇත්තටම අය්යේ.. ඔයාට මං ගැන හිත ගියේ ඇයි..
    අය්යේ මං ආදරේ කරන්න පුලුවන් තත්වයේ නෙවෙයි අය්යේ ඉන්නේ.. "
    අර කෙල්ල කට හඩ අවදි කරලා දුකෙන් වගේ දොඩමලු වුනා...:(

    ඒ වෙද්දි දිලුම්ට කියන්න බොහෝ දෙවල් තිබ්බාත් ඒවා කියන්න ගියෙ නෑ..
    කතාව වෙනත් අතකට හරවන්නත් එක්ක, මෙහෙම ඇහුවා..

    " ඇයි, ඔයා දුකෙන් වගේ ඉන්නේ ? "
    :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ දිලුම් නියමෙට යනව සිංදු ටික.
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    11.gif
    7.gif
    මීමුරේ :yes:
    e koheda
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඒ වෙද්දි දිලුම්ට කියන්න බොහෝ දෙවල් තිබ්බාත් ඒවා කියන්න ගියෙ නෑ..
    කතාව වෙනත් අතකට හරවන්නත් එක්ක, මෙහෙම ඇහුවා..

    " ඇයි, ඔයා දුකෙන් වගේ ඉන්නේ ? "
    :rolleyes:

    කෙල්ලට මොකද මූට කැමති වෙන්න බැරි :oo::baffled:
    අවුලක් ද :confused:
    ශාරුක් කාරය නරක කෙනෙක් කියල නම් කොහෙවත් කියවෙන්නෙ නෑ :eek:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ඒ වෙද්දි දිලුම්ට කියන්න බොහෝ දෙවල් තිබ්බාත් ඒවා කියන්න ගියෙ නෑ..
    කතාව වෙනත් අතකට හරවන්නත් එක්ක, මෙහෙම ඇහුවා..

    " ඇයි, ඔයා දුකෙන් වගේ ඉන්නේ ? "
    :rolleyes:

    දිලුම් එහෙම අහද්දි,
    නො ඇසුන ගාණට තව දුරටත් දුකෙන්
    කෙදිරි ගාන්න පටන් ගත්තා..
    :rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලට මොකද මූට කැමති වෙන්න බැරි :oo::baffled:
    අවුලක් ද :confused:
    ශාරුක් කාරය නරක කෙනෙක් කියල නම් කොහෙවත් කියවෙන්නෙ නෑ :eek:

    මං හිතන්නේ කෙල්ල අකමැති වෙන්න හෙතුවක් ඇති..
    බලමු.. මොනවා ද කෙල්ල කියන්නේ කියලා..
    :rofl::rolleyes: