මම දැන් මාරු වෙනවා කස්ටියටම ටටා කිව්ව මෙන්න
දිලුම් එලට ශෝ එක කරා ගොඩක්ම ලස්සනයි
හොද සිංදු ඇහුවා ගොසිප් ඇහුවා එලකිරි බොලි ශෝ එක
එහෙනම් ටටා බායි කිව්ව
සුභ රාත්රියක් වෙවා සියලුම දෙනට
ඔබල නිදා ගන්නකොට සුභ සිහින දකීවා
බුදු සරණයි
mal giya hinda hodi nathnam
![]()


ලොකු උනාට පස්සෙ එලියට බෑස්සහමයි ආතල් 1 බන්.....එළකිරි මචන්...... මාර සීන් 1.. අපිට දැන් ගෙදරින් එළියට බහින්න වෙන්නෑ....... කෙල්ලො බැල්ම දායි.............![]()





Iya shit Eyes gahanawa
Mata Shoi Ekkenek Inawa
business ekak wage apita moko
![]()
එකයි එකයි කීයද අයියා..![]()


දෙතුන් දෙනෙක් ඉන්නවා.. දෙමුද ගේම..
ඒවා කොහෙද? අපේ කසූ නංගිට එහෙම වෙන්න දෙනවාද මගේ වැයික්කියේ. පෙරා අයියා අසාධාරනේට පපුව.
