2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

May 18, 2010
6,978
210
0
Los Angeles


sdoll44091407012301.gif
:love::love::love:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිගාර රහමෙර පානයේදි බයිට් එකට කේක් ද කන්නෙ? :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මිගාර රහමෙර පානයේදි බයිට් එකට කේක් ද කන්නෙ? :rolleyes:

    පොල් පොල්. අපේ පැත්තේ වයසක කසිප්පු ඩයල් කසිප්පු ගහන්නේ පොල් කෑල්ල කකා.

    :rofl:
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    පොල් පොල්. අපේ පැත්තේ වයසක කසිප්පු ඩයල් කසිප්පු ගහන්නේ පොල් කෑල්ල කකා.

    :rofl:

    ළූනුත් කනවා අපෙ පැත්තෙ dial :lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බුදු අම්මො...භයානකයි..:oo:
    එක්කො මන් ම තනියෙන් දෙන්නම් ගේම..:baffled::dull:

    අපෝ බෑ. කසූ නඟාට අතුරු ආන්තරාවක් උනොත්. ඉඳලා මක්කටෙයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නියම අයිඩියා එක, ට්‍රියි කර්ලා බලන්න ඕනා

    :rofl: එහෙනම් පෙරේරා ම ඒක ගැන කට්ටියව දැනුවත් කරයි වගේ ත්‍රේඩ් එකක් දාල ඔයා අතහදා බැලුවට පස්සෙ :P

    පොල් පොල්. අපේ පැත්තේ වයසක කසිප්පු ඩයල් කසිප්පු ගහන්නේ පොල් කෑල්ල කකා.

    :rofl:

    අහ මාත් දැකල තියනව තමයි එහෙම කරනව කට්ටිය. කටු කම්බි බීල ඉතින් ඉක්මනට වලපල්ලට තමයි