මටත් දැන් බය හිතෙනවා..
අයියා දෙමටගොඩ චන්ඩි පෙරේරා ද![]()

මිගාර රහමෙර පානයේදි බයිට් එකට කේක් ද කන්නෙ?![]()
මොනාද දන්නේ බිව්වේ![]()

මිගාර රහමෙර පානයේදි බයිට් එකට කේක් ද කන්නෙ?![]()

බුදු අම්මො...භයානකයි..දෙමටගොඩ නෙමෙයි. තොටලඟ. ඊට වඩා හපන්.![]()

පොල් පොල්. අපේ පැත්තේ වයසක කසිප්පු ඩයල් කසිප්පු ගහන්නේ පොල් කෑල්ල කකා.
![]()

බුදු අම්මො...භයානකයි..
එක්කො මන් ම තනියෙන් දෙන්නම් ගේම..![]()
හිහි.. ගොඩක් වෙලා![]()

නියම අයිඩියා එක, ට්රියි කර්ලා බලන්න ඕනා
එහෙනම් පෙරේරා ම ඒක ගැන කට්ටියව දැනුවත් කරයි වගේ ත්රේඩ් එකක් දාල ඔයා අතහදා බැලුවට පස්සෙ 
පොල් පොල්. අපේ පැත්තේ වයසක කසිප්පු ඩයල් කසිප්පු ගහන්නේ පොල් කෑල්ල කකා.
![]()