Mr.Perera_ගේ_කතාව

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයා සප් එකක් දුන්නා කියලා මම කාටත් කිව්වේ නැහැ........කට වරද්ද ගන්න එපා........:rofl::rofl:

    ඒකත් ඇත්ත, මට ආපහු රිටන් එක එනවානේ:baffled:

    බොලාලා දෙන්න අහු වෙයල්ලාකෝ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    11.gif
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~


    දෙයක් කියන්න ඕනා. මොක උනත් මූ හොඳට මඩ පාර ගොතලා තියනවා. ලෙසටම ත්‍රෙඩ් එක දාලා තියනවා. ස්තුතියි යාළුවා ත්‍රෙඩ් එක අප් කරාට.

    සුද්දියෝ???
    කෝච්චි අතු ගාන්න???
    පොලිසියෙන් නෙලලා???

    දෙන්නම් උඹට හිටහන්කෝ.


    Thanks Again Bro
    පොඩි තෑග්ගක් දුන්නා.
    :rolleyes:


    ලෙසට ත්‍රෙඩ් එක දාන්න පොඩි පොඩි උදව් ටිකකුත් හම්බුණා.........;):D

    "දෙන්නම් උඹට හිටහන්කෝ" ඒවානම් කරන්න යන්න එපා අපි මේක සමාදානෙන් විසඳගමු...........:baffled::rofl:

    තෑග්ගට බොහෝම ස්තූතියි.......:);)
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    රෙද්ද. :P
    තෑන්ක්ස් මචං. උඹට දෙයක් කියන්න ඕනා. ස්කයිප් වරෙන්. කියන්නම්. චාමිකගේ වැඩක්.

    innawa innawa ban kiyapan :rofl::rofl:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    උඹ මොකෝ? කට වහ ගං
    මොකද්ද වැඩක් නැත්තේ? දූවිලි තට්ටුවද? :rolleyes:
    එලකිරි සීනියර් ඔක්කොම ඔහොම තමා. උඹලගෙ ගෙදරත් වෙනසක් නෑ නේ. මිගාරයාගේ ගෙදරත් ඔහොම්මමයි. අමු කුණුගොඩක්.

    ඇවිත් බලපන්කෝ වෙලාවක අපේ දිහා,,මට උබලගෙ දිහා පට්ට ට්‍රැවලින් ත්‍රෙඩ් එකක් කරන්න පුලුවන්...අර කුනු කන්ද? හෆොයි
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    deleted version, explicit content PG-13


    දැන් සුද්දි අක්කලාට පාර පෙන්නන වැඩේ කරන්නේ, කලුවට කලුවේ උසට උසේ ඉන්න නිසා සුද්දා අයියලාත් මෙයාට හරිම කැමතියි.

    පාර පෙන්නන ගමන් ෆොටෝ සුද්දි අක්කලාව ෆොටෝ ගහනවා, එක ඇහැක් පේන්නේ නැතිනිසා සුද්දි අක්කව ෆොටෝ ගත්තට වදින්නේ background එක.
    ඒවා තමයි මේ දවස්වල අපිට පෙන්නන්නේ.

    ඇමරිකාවෙන් ආපු සුද්දා අයියා කෙනෙක්ට මොනවද දීලා බයික් එකක් ගන්න සල්ලි හොයාගත්තා.

    ලයිසන් ගන්න ගියාට ඇහැ නෑ කියලා දීලා නෑ, බොරුවට L බෝඩ් එකක් ගහගෙන පදිනවා.

    එළකිරි එකෙත් පෝස්ට් 9000ක් ගහලා 9ය නපුරු නිසා අපලා කාලේ ලඟදී දවසක බයික් එකේ යනකොට ඉස්සරහා වලක් දැකලා ඒක බේරන්න ගිහින් ඒ වලටම බයිසිකලේ දාලා, ඇහැ නැතිනිසා පේන්නේ නෑනේ පව්.
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    නියමයි යාළුවා කිලා වැඩක් නැහැ හොද පොස්ට් දාන අපේ එලකිරි පවුලේ තවත් හොද පුදගලයෙක්......

    ඇස් වහා පිච්චෙන්නත් එපැයි එකනිසා ඉතින් දවස් දෙක්කක් තුනක් ඇදේහිටියට පඩු නැහැ.....

    හොද වෙන්න කිලා මන් පතනවා....
    :D:D:D:D