Did you know?????????????

nadun07

Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://

    90874238.jpg

    64686177.jpg


    61534553.jpg



    :cool:
    ​
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මෙතන තිබ්බට ලේ දෙන්නේ ඒ ලේ වර්ගෙම තියෙන අයට විතරයි,
    AB+ සර්ව දායකයා කිව්වට ඒක අපි කරන්නේ නෑ, ඒ ඒ වර්ගවලින් විතරයි ලේ දෙන්නේ
    වටිනා විස්තරයක්, රෙප් දෙන්න බෑලු
     

    nadun07

    Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    මෙතන තිබ්බට ලේ දෙන්නේ ඒ ලේ වර්ගෙම තියෙන අයට විතරයි,
    AB+ සර්ව දායකයා කිව්වට ඒක අපි කරන්නේ නෑ, ඒ ඒ වර්ගවලින් විතරයි ලේ දෙන්නේ
    වටිනා විස්තරයක්, රෙප් දෙන්න බෑලු

    එහෙමද? ඒක මම දැනගෙන හිටියෙ නෑ.. no prob :cool:
    මමත් කලින් මොකද්ද එකකට රෙප් දෙන්න හැදුවා.. බෑ