[FONT="]පේස් බුක් නොදන්න කෙනෙක් ඉන්නවාදෝ.....................................[/FONT]
[FONT="]

[/FONT]
[FONT="][/FONT]
[FONT="]නැ නේදෝ...........................

[/FONT]
[FONT="]මෙන්න දැන් [/FONT]facebook[FONT="] [/FONT][FONT="]පිල්ම් එකක් ඇවිත්

[/FONT]
[FONT="][/FONT]
The Social network [FONT="]තමා මේකේ නම තිරගත වෙන 02 සතියෙම ආදායම් වාර්තා තියලා!ඩො.මි.23 ක් උපයලා! කොහොමත් [/FONT]facebook[FONT="] එකෙත් මිලියන 500 ක් ඉන්නවාලුනේ......මේ කතාවේ තියෙන්නේ 2003 හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ශිෂ්යයකුවු මාර්ක් සුකර්බර්ග් හෙවත් මේ [/FONT]facebook[FONT="] හදපු කෙනා ගේ ජිවිත කතාව තමා ලු!
[/FONT]
[FONT="]මාර්ක් සුකර්බර්ග් [/FONT]
[FONT="][/FONT]
[FONT="]ජනප්‍රිය පොප් ගායක ජස්ටින් ටිම්බර්ලේක් ද මෙහි රගපානවාලු![/FONT]
[FONT="][/FONT]
[FONT="]චිත්‍රපටිය ගැන [/FONT]facebook[FONT="] නිර්මාතෘ මාර්ක් සුකර්බර්ග් කියා තිබුනේ ජිවත්ව සිටියදී තම චරිතය මෙසේ චිත්‍රපටියක් කිරිම විහිළුවක් බවයි!

[/FONT]
[FONT="]කොහෝම ද ගැහැණු ළමයා තරහා වුනාට හදපු [/FONT]face mash[FONT="] [/FONT][FONT="]කියන වෙබ් එක ගිය දුර.......

[/FONT]
Comments [FONT="]දාලාම යන්න..............[/FONT]
[FONT="]

[/FONT]
[FONT="][/FONT]
[FONT="]නැ නේදෝ...........................

[/FONT][FONT="]මෙන්න දැන් [/FONT]facebook[FONT="] [/FONT][FONT="]පිල්ම් එකක් ඇවිත්

[/FONT]
[FONT="][/FONT]
The Social network [FONT="]තමා මේකේ නම තිරගත වෙන 02 සතියෙම ආදායම් වාර්තා තියලා!ඩො.මි.23 ක් උපයලා! කොහොමත් [/FONT]facebook[FONT="] එකෙත් මිලියන 500 ක් ඉන්නවාලුනේ......මේ කතාවේ තියෙන්නේ 2003 හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ශිෂ්යයකුවු මාර්ක් සුකර්බර්ග් හෙවත් මේ [/FONT]facebook[FONT="] හදපු කෙනා ගේ ජිවිත කතාව තමා ලු!
[/FONT]
[FONT="]මාර්ක් සුකර්බර්ග් [/FONT]
[FONT="][/FONT]
[FONT="]ජනප්‍රිය පොප් ගායක ජස්ටින් ටිම්බර්ලේක් ද මෙහි රගපානවාලු![/FONT]
[FONT="]චිත්‍රපටිය ගැන [/FONT]facebook[FONT="] නිර්මාතෘ මාර්ක් සුකර්බර්ග් කියා තිබුනේ ජිවත්ව සිටියදී තම චරිතය මෙසේ චිත්‍රපටියක් කිරිම විහිළුවක් බවයි!

[/FONT][FONT="]කොහෝම ද ගැහැණු ළමයා තරහා වුනාට හදපු [/FONT]face mash[FONT="] [/FONT][FONT="]කියන වෙබ් එක ගිය දුර.......

[/FONT]Comments [FONT="]දාලාම යන්න..............[/FONT]