face බුක්

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]පේස් බුක් නොදන්න කෙනෙක් ඉන්නවාදෝ.....................................[/FONT]
    [FONT=&quot]:rofl::rofl::rofl:[/FONT]
    images


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]නැ නේදෝ...........................:lol::lol::lol:[/FONT]
    [FONT=&quot]මෙන්න දැන් [/FONT]facebook[FONT=&quot] [/FONT][FONT=&quot]පිල්ම් එකක් ඇවිත් :oo::oo::oo:
    [/FONT]

    The-Social-Network-Movie-2_1_1.jpg

    [FONT=&quot][/FONT]


    The Social network [FONT=&quot]තමා මේකේ නම තිරගත වෙන 02 සතියෙම ආදායම් වාර්තා තියලා!ඩො.මි.23 ක් උපයලා! කොහොමත් [/FONT]facebook[FONT=&quot] එකෙත් මිලියන 500 ක් ඉන්නවාලුනේ......මේ කතාවේ තියෙන්නේ 2003 හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුවු මාර්ක් සුකර්බර්ග් හෙවත් මේ [/FONT]facebook[FONT=&quot] හදපු කෙනා ගේ ජිවිත කතාව තමා ලු!
    [/FONT]

    [FONT=&quot]මාර්ක් සුකර්බර්ග් [/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot]ජනප්‍රිය පොප් ගායක ජස්ටින් ටිම්බර්ලේක් ද මෙහි රගපානවාලු![/FONT]

    images

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]චිත්‍රප‍ටිය ගැන [/FONT]facebook[FONT=&quot] නිර්මාතෘ මාර්ක් සුකර්බර්ග් කියා තිබුනේ ජිවත්ව සි‍ටියදී තම චරිතය මෙසේ චිත්‍රපටියක් කිරිම විහිළුවක් බවයි!:rolleyes::rolleyes::rolleyes::rolleyes:[/FONT]
    [FONT=&quot]කොහෝම ද ගැහැණු ළමයා තරහා වුනාට හදපු [/FONT]face mash[FONT=&quot] [/FONT][FONT=&quot]කියන වෙබ් එක ගිය දුර.......:love::love::love::love::love:[/FONT]
    Comments [FONT=&quot]දාලාම යන්න..............[/FONT]
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ammata siri ape Galle kolla th hoya ganna dewal........ ela ela
    ගාල්ලෙ ඉන්නෙ කොහොමත් වැඩකාරයො(එලකිරි කොල්ලො):cool:
    මරු මෙක බලන්න ඔනී කොහොම හරි
    ස්තුති යලුවා:D
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    [FONT=&quot]චිත්‍රප‍ටිය ගැන [/FONT]facebook[FONT=&quot] නිර්මාතෘ මාර්ක් සුකර්බර්ග් කියා තිබුනේ ජිවත්ව සි‍ටියදී තම චරිතය මෙසේ චිත්‍රපටියක් කිරිම විහිළුවක් බවයි!

    [/FONT]
    ඉටින් උට අක බලන් නෙතුව හිටියම හරිනෙ/

    එල පොස්ට්