අපෙනුත් සුභ පැතුම්.තව තවත් වැඩියෙන් ලැබේවා.ඉක්මන් සුවයද ලැබේවා!![]()

වෙන මොනවද මචං,සතුට සොම්නස තමා වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ!මොනාද වැඩි වැඩියෙන් ලැබෙන්නේ?
තෑන්ක්ස් මචං

සියලු යක්ශ,ප්‍රේත කුම්බාන්ඩ දෝශ දුරුවී රට වටා රස්තියාදු ගැසීමට හැකිවේවා!! යන යන හැම තැනකම කෝච්චියක් තිබේවා!!

Elazzz