(EK Radio)2010 Oct 24 - EK Cafe with WhooFF and DeminoZ

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :rolleyes: nae ooka thamai thibune mathaka vidiyata. man signature daala thibuneth nahane ara eka eka hada eeva :D ow ithin naakiya ekka kavadath e poos thamai inne :lol::lol:
    na ane podi genu lamayek ge ekak dala thibba ne oya :S
    n1203717454_403774_7752.jpg

    menna meka :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුභ රාත්‍රියක් වේවා

    කාරුණික දැනුම් දීමයි..

    අද නම් මට එන්න බැරි වුනා මේ පැත්තට..
    ඒ ගැන නම් දුකයි.. නිකමට වගේ ගොඩ වුන මේ වේලාවේ..
    මැක්සා කලෙක්ෂන් ටිකක් ගියා ඉතින් හිතා ගන්න පුලුවන් අද ෂෝ එක කොහොම තියෙන්න ඇති ද කියලා..

    අදත් ගොඩ වෙන්න බැරි වුනේ කෙල්ලෙක් ගේ ප්‍රශ්නයක් හින්දායි..

    කට්ටිය වැරදියට හිතන්න එපා...
    මං ඉතින් කවුරු දුකෙන් හිටියත් ඒ අයට උදව් කරන එක නේ මගේ රාජකාරිය...

    හෙට සෙට් වෙන්න බලන්නම්..
    හරි එහෙනම් දැන් රේඩියෝ අහගෙන හැමෝටම සුභ රාත්‍රියක් වේවා කියනවා..
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere

    GN machan :D
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    she IS :P

    hehe well.. my dad kinda wanted us to go there :D since i'm still a dependent had to go :rolleyes: or will i ever abandon my super hawt girl next door :dull::love:

    haha yeah next year :P hell yes you were off the grid for a long time nah :P
    ah ewwanam epa.. as i said to paris i prefer buying things :P

    nah shes NOT :frown:

    Uh i c.. :rofl: '' supa hawt gal next door ! '' Mus be missin her :rofl:

    Ah.. hope ya studyin then ! :) yeh.. had my xams nah.. was off for a while :D
    ok, ur wish.. i can give u one for 2 $

    Buy 1 get 1 free :rofl:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ammoo... aninawa kiyala ohomath aninawada :S:S :baffled:

    hehe ela ela math gachchamii :rofl:
    MGK? anyway malkavi Gt la paw oyage deposits walin kiyak hari wiyadam kalamu.. hemadaama nane :rofl::lol:

    eh oyata nisa wediya haiyen gehuweth na oi :eek: ehenam mikiyage tatte nam nethuwa ethi denatamath magen kapu toku wiidhata :P:lol:

    MGK = magulak katha karanawa :P
    looool math meh tike ape akkagen loan gahanne, meka MGK lol :lol:
     
    ac2000

    Member
    Oct 10, 2008
    34,134
    647
    0
    ලෝකෙ එහා කොනේ
    කාරුණික දැනුම් දීමයි..

    අද නම් මට එන්න බැරි වුනා මේ පැත්තට..
    ඒ ගැන නම් දුකයි.. නිකමට වගේ ගොඩ වුන මේ වේලාවේ..
    මැක්සා කලෙක්ෂන් ටිකක් ගියා ඉතින් හිතා ගන්න පුලුවන් අද ෂෝ එක කොහොම තියෙන්න ඇති ද කියලා..

    අදත් ගොඩ වෙන්න බැරි වුනේ කෙල්ලෙක් ගේ ප්‍රශ්නයක් හින්දායි..

    කට්ටිය වැරදියට හිතන්න එපා...
    මං ඉතින් කවුරු දුකෙන් හිටියත් ඒ අයට උදව් කරන එක නේ මගේ රාජකාරිය...

    හෙට සෙට් වෙන්න බලන්නම්..
    හරි එහෙනම් දැන් රේඩියෝ අහගෙන හැමෝටම සුභ රාත්‍රියක් වේවා කියනවා..

    ah machan...awlak na heta set wemu ;) good night :D