මෙන්න ඇත්ත

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇතුලත්මුදලි;8524113 said:
    srilankan1, kalindugayan, isuruimg, ekrox... ubala uda pana pana neda kiwwe mahinda photoshop walin edit karala photo damma kiyala. thopi katenda bola katha kare.. mekatath awilla monawahari kiyapiya ko..
    අපි ඒ දවස්වලම කිව්වා මහින්ද ඔය වගේ මෝඩවැඩක් කරන්නේ නෑ කියලා.. අපිට එතකොට කට්ටිය කිව්වනේ ෆොටෝෂොප් දන්නේ නැත්නම් කට වහන් ඉන්න කියලා:lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැන් මේ ත්‍රෙඩ් දැකලා කට්ටිය පිට පාරෙන්ම යනවා ඇති දැක්කේ නෑ වගේ:lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දැන් මේ ත්‍රෙඩ් දැකලා කට්ටිය පිට පාරෙන්ම යනවා ඇති දැක්කේ නෑ වගේ:lol:


    අපේ කටිටියගේ Photoshop දැනුම තමයි.
    දැන් එ් කට්ටිය මේක ගැන මුකුත් කියන්නෙ නෑ.
    ආසයි දැන ගන්න මොකද කියන්නේ කියල
    .

    Thanx for Rep
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේක බම්ප් කරලා වැඩක් නෑ..මේක ෆොටොෂොප් කියපු අයට පේන්නේ නෑ මේක:lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ow ow .. math ithin kiyanne aththa ekak kiyala thamai :rofl:
    Machn උබ උඩම තියන Link එකෙන් ගියොත් විතරයි එක්කකොම බලන්න පුළුවන්. නැත්තම් එ්ක බලන්න බෑ.
    යටින්ම එ්කට හේතුව දාල තියෙනවා.
    උඩම Link එක මුලින්ම Click කරානම් අනිත් එ්වත් හරියට
    පෙනෙයි.
    නැත්නම් වෙන තැන්වලට තමා යන්නේ
    .
    :rofl:
     

    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    මේක බම්ප් කරලා වැඩක් නෑ..මේක ෆොටොෂොප් කියපු අයට පේන්නේ නෑ මේක:lol::lol:
    ehema kiyalath bane bunz.. eka thread ekaka kauda ekek me pic eka circle adala xplain karala thibba.. pic eka edit karapu ekak kiyala pennanna.. paw bunz u.. mara mahansiyak vela thiyenne.. :lol::lol:

    uta hoda 4toshop knwledge ekak nam thiyanava.. bt general knwledge ekanam nil.. :lol::lol:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මුකුත් පෙන්නේ නැනේ බං. උඹ කියපු එකේ LINK ඒකෙන ගියාම යන්නේ ෆොටෝ album එකකට එකේ මේ ෆොටෝ එක නැ. SL site එකේ දාල තියෙන එක ලින්ක් එක click කලාම යන album එකේ නැ. මට පුළුවන් නම් ස්ච්රීන් ෂොට් එකක් දාපන් බලන්න මටත් බලන්න ඇසි මේක කොහෙද තියෙන්නේ කියල.