අපිට සල්ලි ගෙවන Social Network එකක්

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    මම රෙජිස්ටර් උනා ඔන්න.... හැබැයි මචංලා ඉක්මන් උනොත් හොදයි වගේ...

    uba me wenuwenma elakiri yeth register welaneh bn mahansi athi neh

    wedenam ela macho Asheen Poddak yanna deela try karamu neda bn
     

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    Macho uba Account eka heduwe fake name ehekin neda ethakota awlak naa id denna wage seen nedda bn


    Real එකෙන් මචන් හැදුවේ, දැනට එහෙම case අවේ නෑ බ්‍රෝ
     

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    pyramid ekak neda mekath?


    :D:love:

    Internet eke salli heweeme wada nathara kara atha :dull:
    :(, ඒ මොකද සහෝ
    good post

    :D:love:

    watinawa machan!!!

    :D:love:

    ara TSU aweth me wage surangana loka mawala thama

    එළකිරියේ බ්‍රෝ කෙනෙක්ම සල්ලි ගත්ත කියල දලතියෙනවා දැක්ක TSU එකෙන්.


    uba me wenuwenma elakiri yeth register welaneh bn mahansi athi neh

    wedenam ela macho Asheen Poddak yanna deela try karamu neda bn

    මටනම් හිතෙන්නේ, අහල තියෙනවනේ අපායට ගියත් කලින් යන්න ඕන කියල.
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    පිරමිඩ් ක්‍රම වලින් ගොඩ යන්නේ මුල්ම සෙට් ටික විතරයි... මම දැක්ක කොහේ හරි ගනන් හදලම දාල තිබ්බා ලෙවල් 28 ට ද කොහෙද යන්න ලංකාවෙ මිනිස්සු මදිවෙනවා..ලෙවල් 32 ටද කොහෙද යනකොට ලෝකෙම මිනිස්සු මදිවෙනවා..ඉතින් කට්ටය එකතු වෙනකන් නම් මුල්ම සෙට් වලට සැලකිය යුතු ගානක් එයි..හැබැයි ඇක්ටිවිටීස් වලට නම් ලොකුවට ගෙවන් නැති වෙයි...අනික තමයි ලංකාවෙ වගේම ලෝකයේමත් පිරමිඩ් තහනම් නම්,,,ඉක්මනින්ම බඩු හම්බවෙයි මේකට..මගේ පවුද්ගලික මතය නම්.මේක කරන්න යන්න එපා..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,237
    31,966
    113
    lGGQ05Z.png

    pyramid එකක්:yes: