අරක්කු-පෙරමුද?
රසට ගුනට ගෙදර බොන්න අරක්කු ටිකක් හදාගමුද
අවශ්‍ය ද්‍රව්‍ය =
අරක්කු බෝතල් 1 (බ්‍රැන්ඩි Hanpier නම් හොදයි)
කිරි මි.ලී. 200
වතුර මිලි 150
දොඩම් ගෙඩි 1 ක පොතු
දෙහිගෙඩි 3 ක පොතු
දෙහි යුෂ වයින් වීදුරුවකින් කාලක්
කරදමුංගු 10 ක්
කුරුදු පොතු, සාදික්කා ස්වල්පය බැගින්
සීනි ග්‍රෑම් 350
කරාබු නැටි 10 ක්
සාදන පිලිවෙල
කරදමුංගු, කරබු නැටි, කුරුදු පොතු සාදික්කා දෙහි හා දොඩම් පොතු අරක්කු බෝතල් කාලක් දමා දින තුනක් තබන්න.
ඊට පසු ඉතුරු අරක්කු සහ සීනි ලී හැන්දෙන් හැදිගාන්න.
කිි උණුකර ටිකක් නිවුන පසු එයට දොඩම් යුෂ මිශ්‍ර කරන්න. හොදටම නිවුන පසු පළමු මිශ්‍රණයට මෙම මිශ්‍රණය දමා පිල්ටර් පේපර් වලින් පෙරා ගන්න දැන් බොතල් වලට දමා ටික දවසක් තබා පාවිච්චියට ගන්න
***සෞඛ්‍යයටත් හිතකරයි, රසයද ඉස්තරම්, යාලුවන් සමග පාටියක් දාන්න නියමයි. බයිට් නැතිව උනත් බොන්න පුලුවන්****

ඒ වගේම ඒවයි තියන සැර බාල කර ගන්න පුලුවන් ඇති.