ELAKIRI AKE SPAM KARANDA PULUWANDA?

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මමත් ඉස්සර GTR අයියට වෙට්ටු දදා ස්පෑම් කරා දවසක් කරමුලටම අහු උනා
    GTR අයියය ඇහුව අඩේ හොර වතිලයා තෝ දන්නෙ නැද්ද මේකෙ රූල්ස් මම තෝව දැන් එලකිරි එකෙන් පන්නනව කියල.

    මම GTR අයියට වැදල බුදු අයියෙ මාව එලවන්න එපා අයනම් ඔය වගේ නොහොබිනා වැඩ කරන්නෙ නැතෝ කියල බේරුණා
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    අන්න උඹව සුරන්ග හොයන්වා යක්ශාවේශ වෙලා....:P
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    හික් හික්. මෙන්න මෙයානම් SPAM කරන්නේ නැහැ ඔන්න :lol::lol:
    අවේ July වල POSTS=2,424 (දැනට හොඳේ)
    :P:P

    හොදක් කිව්වද නරකක් කිව්වාද මඩක් ගැහුවද කියලා හිතාගන්න බැහැ:lol::P