(Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මතක් විදියට ඕක ප්‍රින්ස් උදයපියන්තගෙ පළමුවෙන් (වැරදි වෙන්න පුළුවන්) හා වඩාත් ම ජනප්‍රිය වුණ ඇල්බම් ‍එකේ ආව සිංදුවක්.
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    අයියේ Me Bas Navathuma - Punsiri Soisa මේ සින්දුවට redio එක අහන හැමෝවම එකතු කරගෙන දෙන්නකෝ.
     

    wikum001

    Active member
  • Dec 17, 2009
    1,556
    18
    38
    Gampaha
    Malkavi ayyee....
    Next song 1ka req karanawa...
    All Elakiri memberslata...
    Thawa.>>>>>

    මගෙ හොඳම යාලුවෙක් අසනීප වෙලා ඉන්නවා සෑහෙන දවසක ඉඳල.
    එයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...

    :(:(:(:(:(:(