(Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Podi ekeda ??:rolleyes::rolleyes:

    :lol::lol::lol:
    එදත් කීවා. ඌ ෆුල් සිරා ටෝක් කරන්නේ. ඌගේ හීන වළඳට පොල්ලෙන් ගැහුවා වගේ කුඩු. එදා කිව්වේ මල්ලි කියලා. අද පොඩි එකාලු :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඩියා ෆුල් අප්සෙට් එකේ. බැන බැන නිදි දැන්

    ඔව් ඉතින් අප්සෙට් ඇති තමයි. ඒත් ඔය වගේ දේවලට මුහුණ දෙන්න වෙනව අනිවාර්යෙන්. ගණන් ගන්නෙ නැතුව ඉන්න කියන්න ඕව.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඉතින් අප්සෙට් ඇති තමයි. ඒත් ඔය වගේ දේවලට මුහුණ දෙන්න වෙනව අනිවාර්යෙන්. ගණන් ගන්නෙ නැතුව ඉන්න කියන්න ඕව.

    11.gif
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    දෙවෙනිපාර කියන්නේ. එකෙක්වත් දැක්කේ නැද්ද? මූට අද පඩි.


    :P:D:D:D:D:D:D
    දෙනවා දෙනවා
    11.gif

    ඔක්කෝ‍ටම පඩිය
    ගාලු පැත්තේ ආවාම!