(Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ලඟදීම Bata කියලා කම්මුල්දෙකේ තියෙන්වා දැකගන්න පුළුවන් වෙයි........:lol::lol::lol:

    ඒවා...
    s_full-moon-300x225.jpg
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එහෙන් මෙහෙන්
    ඔහේ ඇහෙන
    කමකට නැති සිංදූ
    ඒ වගේද මල්කවියා
    ගෙනාව මී බිංදූ
    ජෝන්ස්, ජෝති
    සීටී, සොයිසාගේ ගී පන්දූ
    මිල්ටන්, මොහිදින්
    කපුගේ කැන්දා රස බැන්දූ
    ෂෝ එකටම මික්ස් කළ
    අපෙ පරණ අයගෙ සිංදූ
    අහන්න සෙට්වෙමු නඩේම..,
    මල්කවි මගෙ බන්දූ..
    :love::love:

     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    මමත් එහෙම කරපු කාලයක් තිබ්බා ඉස්කෝලෙ යනකොට. දැන්නම් ඉතින් ඔක්කොම අරයගෙ අරයා එක්ක තමා.
    :love::love::love:

    19948_262188796417_603146417_4751524_2898955_n.jpg



    මේ මුදු දෙකම බයික් එකෙන් වැටෙනකොට හීරුනා.
    :(:(:(


    :(:(:(:(:(:(:(:(:(:(:(
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මට මෙන් ඔහුටද කදුල ඔබයි!!

    ගිහාන් සමග ශෝක ගී රාත්‍රිය
    ළගදීම - එලකිරි රේඩියො! එකේ.....
    ඔබ සුදානම්ද????
    11.gif

    :P එහෙම එකකුත් කරලා බලමුද...? :P

    :rolleyes: විරහා ගී with GIhan GTR :rolleyes: