(Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ආවා ආවා ආවා
    ගිහාන් සමග ශෝක ගී රාත්‍රිය ඕන්න ආවා.

    ගිහාන් සමග ශෝක ගී රාත්‍රිය සිං කොබා:oo: බෙදා හැරීමක්

    ;) :angry: මෙන්න අදත් මඩ ගහනවෝ... :angry: ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    oyawa bike eken watuna kiyala aranchi una thamai aiye...... ane paw... eth ath 2ka balapuwama kiyanna puluwan lassana couple 1k kiyala

    :love::love::love:jeewitha kalema ekata inna puluwan wenna kiyala wish karanawa......:love::love::love:


    Thanks Bro
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එහෙන් මෙහෙන්
    ඔහේ ඇහෙන
    කමකට නැති සිංදූ
    ඒ වගේද මල්කවියා
    ගෙනාව මී බිංදූ
    ජෝන්ස්, ජෝති
    සීටී, සොයිසාගේ ගී පන්දූ
    මිල්ටන්, මොහිදින්
    කපුගේ කැන්දා රස බැන්දූ
    ෂෝ එකටම මික්ස් කළ
    අපෙ පරණ අයගෙ සිංදූ
    අහන්න සෙට්වෙමු නඩේම..,
    මල්කවි මගෙ බන්දූ..

    :love::love:

    ape Takurz awilla menna...........