"FUNKY PETER"

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    ``FUNKY PETER```

    huge47235027.jpg




    Funky Look සමණලය හිත හොඳ....... PETER
    දාගෙන හොඳවැයින් අරක්කු................. LITER
    ගියානෙ නරඹන්න fun එකෙ................ TEETER
    but හන්දියෙ porterට scene 1......... METER

    so ගියානෙ NEWS 1 කෑල්ලට............ PETER
    කෑල්ල පැමිණියේ අයියගෙ.................. SCOOTER
    කිව්වනෙ ගත් කටට තමුසෙ මහ............. CHEATER
    අන්තිමෙදි සමණලය ගමටම................ CHARTER



    හොඳ නම් comment 1k දාපල්ලා....... :lol::lol::lol: