Onna mama nam nakii kiyanne naa..... Habaiii akkiwa kawada harii dakkata passee monawa kiyaiida danne naaa.....
![]()

sourverniers thiyanna gedara idath madi appalassana song eka !!!!!
pasel kale kochchara nam souvenirs thiyenawada hemotama..... hehe

අඩෝ...
උඹ එළ එළ කිව්වෙ මට සනීප නැහැ කියපු එකටද...?
ehema hariii mee pattata awa ekataaaaaa...
(to whooff malli
)උබට දැන් ලෙඩ හොදයිද බන්![]()
ඒක හොද වෙන්න තව ගොඩක් කල් යයි බංZ... 
හොද නොවෙයිද දන්නෙත් නැහැ...