Final Reminder For Payment. වාතටෙල්

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    airtel thiya dialog wath ehema karannene ban. mage yaluwekutath dialog eke loyer kenekgen kiyala letter ekak awa. dan 6month withara ethi. thawama saddayak wath ne. baya nethuwa thawa sim ekak aran paduwe hitapan.
     
    jaya sri.com

    Member
    Feb 7, 2010
    1,268
    29
    0
    kisi aulak na baya nathuwa hitapan...mama elakiri eketh damma mata dialog 7500 thiyenawa...un samatha mandale ginichcha...mama kiwwa salli na kiyala....letter 2k awa arrest karanawa kiyala....mawa hambawenna mokek wath awe na....math balan hithiye un 7500ta hariyanna mawa dialog ekata ussan yai kiyala
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    airtel thiya dialog wath ehema karannene ban. mage yaluwekutath dialog eke loyer kenekgen kiyala letter ekak awa. dan 6month withara ethi. thawama saddayak wath ne. baya nethuwa thawa sim ekak aran paduwe hitapan.

    ඔව් ඩයලොග් නම් එහෙම කරන්නෙ නැ... මම දන්න පොරකුතුත් ඉන්නවා පොල්ලක් තියපු
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    kisi aulak na baya nathuwa hitapan...mama elakiri eketh damma mata dialog 7500 thiyenawa...un samatha mandale ginichcha...mama kiwwa salli na kiyala....letter 2k awa arrest karanawa kiyala....mawa hambawenna mokek wath awe na....math balan hithiye un 7500ta hariyanna mawa dialog ekata ussan yai kiyala

    උබ මාර පොරක්නෙ බන්... 7500ට උබව උස්සන් යන්න ඉඩදෙනවද??
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    උන් මාස 2ක් හිරේට දානවා විතරයි

    මටත් ඕක ආවා.. මාර්තු මාසේ... ගනන් ගන්න එපා බන්.. උන් මාස 2ක් හිරේට දානවා විතරයි.. වෙන මුකුත් නැහැ

    jail-fail.jpg

    :angry::angry::angry:welawata salli gewana hadayanta wena de:angry::angry::angry:
    http://www.elakiri.com/forum/showthread.php?t=806042
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    මටත් ආවා... බිල් එක ගෙවන්න කියල 3800 ... මම ඔය සීන් වලට බය නෑ..!! මගුල.. උන්නෙ සර්විස් එකවත් හරියට නෑ.. අපිට නඩු දාන්න එනවා... මට ඉස්සෙල්ලත් ලිව්මක් ආවා... නඩු නම් දැම්මෙ නෑ...!! බය නැතුව හිටපන්..!!
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    මටත් ආවා... බිල් එක ගෙවන්න කියල 3800 ... මම ඔය සීන් වලට බය නෑ..!! මගුල.. උන්නෙ සර්විස් එකවත් හරියට නෑ.. අපිට නඩු දාන්න එනවා... මට ඉස්සෙල්ලත් ලිව්මක් ආවා... නඩු නම් දැම්මෙ නෑ...!! බය නැතුව හිටපන්..!!

    Service ekanam :angry::angry::angry::angry::angry: chaaaaaaaaaaama chaaaaaaaaa,,,,
     
    Last edited:

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    දානවා මගුලක් සමථමණ්ඩලයට..!! :no::no: :dull::dull:

    ඒ කියන්නෙ... ඒකට දාන්නෙත් නැද්ද???:lol::lol:
    එහෙම නැත්තම් කෙලින්ම නඩුද???:rolleyes::rolleyes:
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    මචන් අපි රුපියල් 200කට පෙන් ඩ්‍රයිව් එකක් ගත්තා කියමුකෝ. ගෙදර ගිහින් බැලුවාම වැඩ කරන්නෙ නැහැ. ඉතින් අපි ඕක මාරු කරන්න ගියාම උන් මාරු කරන්නෙත් නැහැ. එත කොට අපිට පාරිභෝගික අධිකාරියට කියන්න පුලුවන්. උන් එත කොට කෙළින්ම නඩු දානවා... අපෙන් සතයක් වත් යන්නෙ නැහැ. අවුරුදු 10000ක් හරි නඩු කියලා අපිට අලාභෙ අරන් දෙනවා.. අන්න ඒක තමා මෙතනත් වෙන්නෙ.. එයාටෙල් එකෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරනවා. උන් නඩු දානවා... උඹට ටික දවසකින් උසාවියෙන් ලියුමක් ඒවි. නඩු දවස කියලා. එත කොට උඹට ඉදිරිපත් වෙන්නම වෙනවා.. නැත්තම් උඹලා ගෙ පැත්තෙ පොලිසියට කියලා උඹව බලෙන් අල්ල ගන්නවා... උඹම තීරණය කරපන් බිල ගෙවනවාද නැද්ද කියලා