මටත් ඕක ආවා.. මාර්තු මාසේ... ගනන් ගන්න එපා බන්.. උන් මාස 2ක් හිරේට දානවා විතරයි.. වෙන මුකුත් නැහැ

මටත් ඕක ආවා.. මාර්තු මාසේ... ගනන් ගන්න එපා බන්.. උන් මාස 2ක් හිරේට දානවා විතරයි.. වෙන මුකුත් නැහැ

macho Airtel ekata wenama lawyers kattiya inna unta hema masema padiyak denawa, mea wage case untamai deal karanne. umbawa arrest karandath ida tiyenawa

airtel thiya dialog wath ehema karannene ban. mage yaluwekutath dialog eke loyer kenekgen kiyala letter ekak awa. dan 6month withara ethi. thawama saddayak wath ne. baya nethuwa thawa sim ekak aran paduwe hitapan.
kisi aulak na baya nathuwa hitapan...mama elakiri eketh damma mata dialog 7500 thiyenawa...un samatha mandale ginichcha...mama kiwwa salli na kiyala....letter 2k awa arrest karanawa kiyala....mawa hambawenna mokek wath awe na....math balan hithiye un 7500ta hariyanna mawa dialog ekata ussan yai kiyala
ලන්කාවෙ මට නම් Dialog Wimax තමයි.
මටත් ඕක ආවා.. මාර්තු මාසේ... ගනන් ගන්න එපා බන්.. උන් මාස 2ක් හිරේට දානවා විතරයි.. වෙන මුකුත් නැහැ


welawata salli gewana hadayanta wena de


ne apta nam lebuneapi per paid airtel
n sLT
![]()


මටත් ආවා... බිල් එක ගෙවන්න කියල 3800 ... මම ඔය සීන් වලට බය නෑ..!! මගුල.. උන්නෙ සර්විස් එකවත් හරියට නෑ.. අපිට නඩු දාන්න එනවා... මට ඉස්සෙල්ලත් ලිව්මක් ආවා... නඩු නම් දැම්මෙ නෑ...!! බය නැතුව හිටපන්..!!




chaaaaaaaaaaama chaaaaaaaaa,,,,samatha mandaleyta daanawa mey case



දානවා මගුලක් සමථමණ්ඩලයට..!!![]()
![]()



