300MB~Encode~කරමු

gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
මේ වගේ දෙයක් සිංහළෙන් දැම්ම එකට නම් ගොඩක් ස්තූතියි. දන්න අය ගොඩක් හිටියාට කියලා දෙන අය අඩුයි නෙ බන්




මේක එක ප්‍රෝග්‍රෑම් එකෙන් කරන්න පුලුවන් මචං.... මෙතනින් ගනින්

ගනින්


bump

bump
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
ඉතා අගනා තොරතුරු සමුදායක්. මෙය ලබාදීමට ඔබ ගත් උත්සහයට කාලයට හා ශ්‍රමයට ගොඩක් ස්තුතියි . :D