ගමේම ඉපදී ගමේම වැඩුණු
ඉන් එහාට ලොවක් නොවුනු
අහිංසක සිත් මලකට
තාක්ෂණයක් කොයින්ද …...
අධ්‍යාපන කඩඉම දිගේ
නගරය වෙත පැමිණ
තරගයේ ඉතිරි ටික
වැටි වැටි දිව්වෙමි....
දස දහස් වාරයක්
අයදූම් කල පසුය
රැකියාව නමැති සිහිනය
මල්ඵල ගැන්වුනේ ……
තාක්ෂණයේ දොරකඩට
සපැමිණියේ ළගදියි.…
ElaKiri එක වෙතට
නැවුම් මට අවසරද…….
ඉන් එහාට ලොවක් නොවුනු
අහිංසක සිත් මලකට
තාක්ෂණයක් කොයින්ද …...
අධ්‍යාපන කඩඉම දිගේ
නගරය වෙත පැමිණ
තරගයේ ඉතිරි ටික
වැටි වැටි දිව්වෙමි....
දස දහස් වාරයක්
අයදූම් කල පසුය
රැකියාව නමැති සිහිනය
මල්ඵල ගැන්වුනේ ……
තාක්ෂණයේ දොරකඩට
සපැමිණියේ ළගදියි.…
ElaKiri එක වෙතට
නැවුම් මට අවසරද…….






