.....අවසරද.................?.........

Dolu

Member
Oct 13, 2010
297
5
0
kandy
ගමේම ඉපදී ගමේම වැඩුණු
ඉන් එහාට ලොවක් නොවුනු
අහිංසක සිත් මලකට

තාක්‍ෂණයක් කොයින්ද …...

අධ්‍යාපන කඩඉම දිගේ
නගරය වෙත පැමිණ
තරගයේ ඉතිරි ටික
වැටි වැටි දිව්වෙමි....

දස දහස් වාරයක්
අයදූම් කල පසුය
රැකියාව නමැති සිහිනය
මල්ඵල ගැන්වුනේ ……

තාක්‍ෂණයේ දොරකඩට
සපැමිණියේ ළගදියි.…
ElaKiri එක වෙතට
නැවුම් මට අවසරද…….
 

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
දොලූ;8582445 said:
:D:D thanks hamotama.....im so happy.....:D:D

368994xb8mrf54p8.gif
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,680
    4,549
    113
    දැන් අවිල්ලනෙ ඉන්නෙ අමුතුවෙන් එන්න අවසර ගන්න දෙයක් නැනෙ මචන්:D