මචන් අපි රුපියල් 200කට පෙන් ඩ්රයිව් එකක් ගත්තා කියමුකෝ. ගෙදර ගිහින් බැලුවාම වැඩ කරන්නෙ නැහැ. ඉතින් අපි ඕක මාරු කරන්න ගියාම උන් මාරු කරන්නෙත් නැහැ. එත කොට අපිට පාරිභෝගික අධිකාරියට කියන්න පුලුවන්. උන් එත කොට කෙළින්ම නඩු දානවා... අපෙන් සතයක් වත් යන්නෙ නැහැ. අවුරුදු 10000ක් හරි නඩු කියලා අපිට අලාභෙ අරන් දෙනවා.. අන්න ඒක තමා මෙතනත් වෙන්නෙ.. එයාටෙල් එකෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරනවා. උන් නඩු දානවා... උඹට ටික දවසකින් උසාවියෙන් ලියුමක් ඒවි. නඩු දවස කියලා. එත කොට උඹට ඉදිරිපත් වෙන්නම වෙනවා.. නැත්තම් උඹලා ගෙ පැත්තෙ පොලිසියට කියලා උඹව බලෙන් අල්ල ගන්නවා... උඹම තීරණය කරපන් බිල ගෙවනවාද නැද්ද කියලා
ආ එහෙමත් එකක්ද?

මම හිතාගෙන හිටියෙ පාරිභෝගික කටයුතු අධිකාරිය තියෙන්නෙ, වෙළද විෂමාචාර සහ වැරදි වෙළද පිළිවෙත්හි නියුතු වෙමින් කටයුතු කරන වෙළෙදුන්ට එරෙහිව ක්රියාත්මක වීමට කියල.

