(EK Radio)2010 Oct 28 - Chill with -Mysterious-

srimalleiton

Member
Oct 23, 2006
484
25
0
මම මීලග සිංදුව මගෙ ආදරවන්තිය චින් චින් නොනා වෙනුවෙන් ඔනේ....
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගලදාරි ඩිනර් ගත්ත හැටි ආරංචියි. වතුර බෝතලයක් Rs. 250 යි නේ.
    :lol::lol::lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එහෙම ද? එහෙනම් දැන් දෙයියො ‍ෆුල් රොමැන්ටික් මූඩ් එකෙන් හෝ ඇන්ටික් ‍මූඩ් එකෙන් ඇවිත් මොනව කියයි ද දන්නෙ නෑ :rofl:

    :lol: :lol: :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මල් බබා කලම්බු ෆැශන් ශෝ එකේදි කෙල්ලෙක්ට ලයින් දාලා ඒ කෙල්ලගේ කොල්ලා ගහන්න අවා කියන්නනේ..??

    මිගාරත් සාක්කිලු...