හාමිනේ ටියුන් කරාද දන්නේ නෑ
කව්ද බන් උගේ වොයිස් එක ටියුන් කලේ

Thanks for the song macho. Show eka ahan hitiya madin thanin thanin hari eeth hondata giya.
Goodnight kiwwa hamotama![]()
හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!!!@
කව්ද බන් උගේ වොයිස් එක ටියුන් කලේ
පොරට මොකක් හරි අසනීපයක් තියෙනවා ඇත්තට. එක හින්දලු ඔහොම කියන්න වෙලාට් හින්නේ කියල කියනවා නේද

පොරට මොකක් හරි අසනීපයක් තියෙනවා ඇත්තට. එක හින්දලු ඔහොම කියන්න වෙලාට් හින්නේ කියල කියනවා නේද

නිකන් හිතෙනවා attention එක ගන්න කරනවාදෝ කියලත්
අද එලී සෙලිබ්රේට් කරනව ඇති බර්ත්ඩේ එක...තරිදුවො විශ් කරහන්කො මේකෙ....