(EK Radio)2010 Oct 28 - Chill with -Mysterious-

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    නැතුව. කියපු දවස අනිවා එනවා. උපන්දිනේකුත් තියනවා නේ.

    හා හා චාමිකය‍ගේ එක වෙන්න ඇති නේද????? බං???/
    8.gif
    8.gif
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    බලපන් දවසම හිනාවෙලා ඉන්න මං කොව්වර හොද වැඩක්ද කලේ..
    අනේ යමන්..අමාරුකම නෙවේ,,,දැම්ම එකයි වැදගත්කම

    :lol: :yes: ;)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දෙයියෝ සාක්කි..මොකද ඒ...?:baffled:
    දෙයියන්ට පෝන්ස්ටාර් කෙනෙක් වෙන්න බෑ කියන්නෙ:no: ඒක තුච්චයි ලු:oo:

    ඇයි හැමදාම මේ සිංදුව දාන්නේ.....:rolleyes:
    වෙන ඒව නැති නිසා:D


    පිස්සුද එල කැමක් තමා! ‍
    තාම JK පටන් ගත්තා විතරයි!තව හොද කැම තව ඉස්සරාහාට!

    පෙරේරා නෝනට තමා වැදගත්!
    ජේකේගේ වට්ටෝරුවට කෑම කෑවොත් මිස්ටර් පෙරේරට සොරිම තමා:baffled: