Mega Star - Dayasir Jayasekara

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    dayasirita puluwan ekama type eke songs. anith ayata hama widiyema ewa puluwan
    dayasiri karanne amaradewa wage mathurana eka

    epara me kata matha dodawana wachala thakkadiyawa ewage wadagath minissunta compare karanna hadanawada tho.ane nikan palayan ban.mu hoda sindu kiyanna neme isso allanna:rofl::rofl::rofl::rofl::rofl:

    ඒ කථාව කිවුව කෙනත් එක්ක බලගන්න මම උත්තර දුන්නෙ ඒය කියපු කතාවට.....මැදින් අල්ලන් වෙන තෙරුමක් දෙන්න හදන්න එපා........
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    dayasiriya neme dinanne..ajith weerasingha thama megastar wenne.uba methana adanne nathuwa hitapan hooooooo :lol::lol::lol::lol::lol:

    මම කිවුවෙ මගේ අදහස එක කියන්න මට කගෙවත් අවසර ඔනේ නෑනේ අනික කවුරු දිනුවත් මටවත් පොදුවේ අපි කාටවත් මුකුත් ලැබෙන්නෙ නෑනේ....එතින් කවුරු දිනුවත් මට මොකද බන්
     
    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    paba wage wesa ganunta api sms gahan na.music danna hoda talent kenkta gahanna ona.paba aga eliya dala sms ganna hadanne.
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    මම කිවුවෙ මගේ අදහස එක කියන්න මට කගෙවත් අවසර ඔනේ නෑනේ අනික කවුරු දිනුවත් මටවත් පොදුවේ අපි කාටවත් මුකුත් ලැබෙන්නෙ නෑනේ....එතින් කවුරු දිනුවත් මට මොකද බන්

    ubata id wala problem ekak nam gtrz ekka bera ganin. nathnam tho meke admin wenna hadanna epa.
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    මෙගා ස්ටාර් එකේ දේශපාලන ජවනික්වක් තම හෙට පෙන්නන්න හදන්නේ. සුරේෂ්ට සන්ධානයෙන් ෆුල් සපෝර්ට් එක හෙට ලැබෙනවා නියතයි.මොකද දයාසිරි දිනුවොත් එයා පාර්ලිමේන්තුවේ හෙන ඇඩ් එක වෙන නිසා.පබා නම් දෙපැත්තෙනම කොටා ගනියි.කොහොමහරි සැබෑ මෙගා ස්ටාර් දයාසිරි විය යුතුමය.
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    මම ඔයාගෙ අයිඩී එක ගැන මුකුත් කිවුවද මෙතන :rolleyes::rolleyes::rolleyes:

    kage unath fake id kiyana anith ayata chodana karanna ubata aythiyak naha
    prashnayak nam kelinma gtrz ta pm karanna.
    math pm karala thiyenawa ethakota dana ganna puluwan kauda enne kiyala
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    kage unath fake id kiyana anith ayata chodana karanna ubata aythiyak naha
    prashnayak nam kelinma gtrz ta pm karanna.
    math pm karala thiyenawa ethakota dana ganna puluwan kauda enne kiyala

    මම පොඩ්ඩක් උබ ගැන හොයලා බැලුවා
    උබ එලකිරි එකට අපු මුල් දවස්වල
    දුමින්ද සිල්වාට චන්දෙ දෙන්න කියලා හැම පොස්ට් එකෙදිම දලා තිබ්බා
    උබ දුමින්ද සිල්වාට කඩෙ ගියෙ සල්ලිවලට කියලා දැන් පැහැදිලියි මචන්
    උබවගෙ සල්ලි වලට කහින හිගන්නෙක් එක්ක කතා කරන එකත් මටනම් හිරිකිතයි:love:
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    මම පොඩ්ඩක් උබ ගැන හොයලා බැලුවා
    උබ එලකිරි එකට අපු මුල් දවස්වල
    දුමින්ද සිල්වාට චන්දෙ දෙන්න කියලා හැම පොස්ට් එකෙදිම දලා තිබ්බා
    උබ දුමින්ද සිල්වාට කඩෙ ගියෙ සල්ලිවලට කියලා දැන් පැහැදිලියි මචන්
    උබවගෙ සල්ලි වලට කහින හිගන්නෙක් එක්ක කතා කරන එකත් මටනම් හිරිකිතයි:love:
    :oo::baffled:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    මම පොඩ්ඩක් උබ ගැන හොයලා බැලුවා
    උබ එලකිරි එකට අපු මුල් දවස්වල
    දුමින්ද සිල්වාට චන්දෙ දෙන්න කියලා හැම පොස්ට් එකෙදිම දලා තිබ්බා
    උබ දුමින්ද සිල්වාට කඩෙ ගියෙ සල්ලිවලට කියලා දැන් පැහැදිලියි මචන්
    උබවගෙ සල්ලි වලට කහින හිගන්නෙක් එක්ක කතා කරන එකත් මටනම් හිරිකිතයි:love:

    yako tho kohomada danne mama salli walata kade giya kiyala

    mama podi kolla kale idan duminda ayyawa danne

    ubata katha karanna points nathnam maka baawiyan meken
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    uba neda ara mahasonaayya kiyala fake ekakin ena kondak nathi eka
    ohoma hitapan badu banis karala dennam

    kage unath fake id kiyana anith ayata chodana karanna ubata aythiyak naha
    prashnayak nam kelinma gtrz ta pm karanna.
    math pm karala thiyenawa ethakota dana ganna puluwan kauda enne kiyala

    කොහොමද බන් උඹ එකෙක්ට ෆෙක් කිවුවම එක හරි වෙන්නයි මම ෆෙක් කිවුවම එක හරි නැති වෙන්නෙයි..........නිකන් උඹට දිව 2ක් තියනව වගෙ නේද ????
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    yako tho kohomada danne mama salli walata kade giya kiyala

    mama podi kolla kale idan duminda ayyawa danne

    ubata katha karanna points nathnam maka baawiyan meken

    පොඩි කලෙ ඉදන් දන්නවා නම් විනඩි 2ක් දෙන්නම් කියපන් බලන්න දුමින්ද ඉස්කොලෙ කොහෙද ගියෙ කියලා ?
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    පොඩි කලෙ ඉදන් දන්නවා නම් විනඩි 2ක් දෙන්නම් කියපන් බලන්න දුමින්ද ඉස්කොලෙ කොහෙද ගියෙ කියලා ?

    royal wenna ona
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    කොහොමද බන් උඹ එකෙක්ට ෆෙක් කිවුවම එක හරි වෙන්නයි මම ෆෙක් කිවුවම එක හරි නැති වෙන්නෙයි..........නිකන් උඹට දිව 2ක් තියනව වගෙ නේද ????

    ubatane yako diwa dekak thiyenne

    meke diwa deke katha noda ekai kiwwe kelinma gtrz ta pm ekak dapan
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    royal wenna ona

    දුමින්ද සිල්වා St.Peter's මචන්
    උබ අපිට දැන් ඔප්පු කරා උබ සල්ලි වලට කහින හිගන්නෙක් වග:lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    දුමින්ද සිල්වා St.Peter's මචන්
    උබ අපිට දැන් ඔප්පු කරා උබ සල්ලි වලට කහින හිගන්නෙක් වග:lol:

    mama kiwwe nahane uuth ekka ekata school giya kiyala

    habai api ekata wada karala thiyenawa

    apita kagenwath salli labenne naha

    mata kagewath salli ona naha mata masekata 70 kata wada padi labenawa