උදුලව අත්අඩංගුවට ගත්තේ ඇයි කියා දන්නේ නැති නිසා එය හරිද වැරදිද කියා කියන්න යන්නේ නෑ. ඔහු නීති විරෝධී දෙයක් කරලා තියෙනවනම් අනිවාර්යෙන් ඒ සම්බන්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන්න ඕනේ.
හැබැයි මේ අත් අඩංගුවට ගන්න එකෙන් රජය අපේක්ෂා කරන්නේ අන්තරේ සහ JVP එක Uni වල ළමයින්ගේ මොරගෙන එන මනසත් එක්ක කරන සෙල්ලම නතර කරන්න එක නම් එක හොඳ වැඩක් නෙමෙයි. S.B. බලන්න ඕනේ ඒ ය පතුරවන මතවාදය පරද්දන ක්රමයක්. මේ වගේ full attack mode එකේ ගියොත් වෙන්නේ ඒ ළමයින් සමාජය එක්ක තව වෛර බැඳගන්න එක තමයි.
අනිත් එක තමයි අපි කවුරුවත් රටේ නීතිය වැඩ කරන හැටි ගැන ප්රශ්න කරන්න යන්නේ නැති එක. පොලිසිය කාව හරි අත්අඩංගුවට ගන්නවානම් එකට විදියක් තියෙන්න ඕනේ (not talking about udula's arrest). ආ අහවලානේ arrest කරේ, මන් උට කැමති නෑ , එක නිසා කමක් නෑ, කියල හිතන පුරුද්ද අතාරින්න්න පුලුවන්නම් හොඳයි කියල හිතනවා (මගේ පෞද්ගලික මතය)
අවසාන වශයෙන් කියන්න කැමති, මගේ මතයට කැමති නැති අය බැන්නට කමක් නෑ. rep කපන්න එපා
. එක තියෙන්නේ නොහොබිනා විදියට හැසිරෙන යට විරුද්දව පාවිච්චි කරන්න
.