උදුල් balla arrested

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    උදුලව අත්අඩංගුවට ගත්තේ ඇයි කියා දන්නේ නැති නිසා එය හරිද වැරදිද කියා කියන්න යන්නේ නෑ. ඔහු නීති විරෝධී දෙයක් කරලා තියෙනවනම් අනිවාර්යෙන් ඒ සම්බන්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන්න ඕනේ.

    හැබැයි මේ අත් අඩංගුවට ගන්න එකෙන් රජය අපේක්ෂා කරන්නේ අන්තරේ සහ JVP එක Uni වල ළමයින්ගේ මොරගෙන එන මනසත් එක්ක කරන සෙල්ලම නතර කරන්න එක නම් එක හොඳ වැඩක් නෙමෙයි. S.B. බලන්න ඕනේ ඒ ය පතුරවන මතවාදය පරද්දන ක්‍රමයක්. මේ වගේ full attack mode එකේ ගියොත් වෙන්නේ ඒ ළමයින් සමාජය එක්ක තව වෛර බැඳගන්න එක තමයි.

    අනිත් එක තමයි අපි කවුරුවත් රටේ නීතිය වැඩ කරන හැටි ගැන ප්‍රශ්න කරන්න යන්නේ නැති එක. පොලිසිය කාව හරි අත්අඩංගුවට ගන්නවානම් එකට විදියක් තියෙන්න ඕනේ (not talking about udula's arrest). ආ අහවලානේ arrest කරේ, මන් උට කැමති නෑ , එක නිසා කමක් නෑ, කියල හිතන පුරුද්ද අතාරින්න්න පුලුවන්නම් හොඳයි කියල හිතනවා (මගේ පෞද්ගලික මතය)

    අවසාන වශයෙන් කියන්න කැමති, මගේ මතයට කැමති නැති අය බැන්නට කමක් නෑ. rep කපන්න එපා :no: . එක තියෙන්නේ නොහොබිනා විදියට හැසිරෙන යට විරුද්දව පාවිච්චි කරන්න :rolleyes:.
     

    wug

    Member
    Oct 27, 2009
    565
    17
    0
    Sri Lanka
    විශ්වවිද්‍යාල තුල බංකලොත් දේශපාලනය කරමින් අහිංසක සිසුන්ගේ ජිවිත බිලි ගන්නා උදුල් ප්‍රේමරත්න නම් පහර බල්ලව අත්අඩංගුවට ගැනීම පිළිබද wug ඇතුළු එළකිරි.කොම් හි සාමාජිකයන්ගේ බලවත් ප්‍රසාදය
     

    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    විශ්වවිද්‍යාල තුල බංකලොත් දේශපාලනය කරමින් අහිංසක සිසුන්ගේ ජිවිත බිලි ගන්නා උදුල් ප්‍රේමරත්න නම් පහර බල්ලව අත්අඩංගුවට ගැනීම පිළිබද wug ඇතුළු එළකිරි.කොම් හි සාමාජිකයන්ගේ බලවත් ප්‍රසාදය

    :P:P:P:P:P:P:P:P:P