guyz i think all of u knw about tenses of English language.bt do u knw english patternz??
ENGLISH PATTERNS
HAD BETTER
subject+had better+verb(infinitive)+object+rest
ඔයා පිටරට යත එක වඩාත් හොදයි
you had better go abroad
ඔයා ඇත්ත කියන එක වඩාත් හොදයි
you had better tell the truth
ඔහුන් බසයේ යන එක වඩාත් හොදයි
they had better go by bus
ඔහුන් මෙහෙ නවතින එක වඩාත් හොදයි
they had better stay here
IT IS ADVISABLE FOR YOU TO
It is advisable for you to+verb(infinitive)+object+rest
ඔයා පිටරට යන එක නුවණට හුරුයි
it is advisable for you to go abroad
ඔයා මෙ සම්බන්ධය නවත්වන එක නුවණට හුරුයි
it is advisable for you to stop this affair
ඇය නැවත විභාගයට පෙනී සිටින එක නුවණට හුරුයි
it is advisable for her to appear for the exam again
මම ආපසු යන එක නුවණට හුරුයි
it is advisable for me to go back
IT IS HIGH TIME
It is high time+subject+verb(past tense)+object+rest
මට ගෙදර යන්න ඕන වෙලාව හොඳටම පහු වෙලා
it is high time i went home
බස් එක එන්න ඕන වෙලාව හොඳටම පහු වෙලා
it is high time the bus came
ඔයා බඳින්න ඕන කාලෙ හොඳටම පහු වෙලා
it is high time you got marry
මම නිදාගන්න ඕන වෙලාව හොඳටම පහු වෙලා
it is high time i slept
ENGLISH PATTERNS
HAD BETTER
subject+had better+verb(infinitive)+object+rest
ඔයා පිටරට යත එක වඩාත් හොදයි
you had better go abroad
ඔයා ඇත්ත කියන එක වඩාත් හොදයි
you had better tell the truth
ඔහුන් බසයේ යන එක වඩාත් හොදයි
they had better go by bus
ඔහුන් මෙහෙ නවතින එක වඩාත් හොදයි
they had better stay here
IT IS ADVISABLE FOR YOU TO
It is advisable for you to+verb(infinitive)+object+rest
ඔයා පිටරට යන එක නුවණට හුරුයි
it is advisable for you to go abroad
ඔයා මෙ සම්බන්ධය නවත්වන එක නුවණට හුරුයි
it is advisable for you to stop this affair
ඇය නැවත විභාගයට පෙනී සිටින එක නුවණට හුරුයි
it is advisable for her to appear for the exam again
මම ආපසු යන එක නුවණට හුරුයි
it is advisable for me to go back
IT IS HIGH TIME
It is high time+subject+verb(past tense)+object+rest
මට ගෙදර යන්න ඕන වෙලාව හොඳටම පහු වෙලා
it is high time i went home
බස් එක එන්න ඕන වෙලාව හොඳටම පහු වෙලා
it is high time the bus came
ඔයා බඳින්න ඕන කාලෙ හොඳටම පහු වෙලා
it is high time you got marry
මම නිදාගන්න ඕන වෙලාව හොඳටම පහු වෙලා
it is high time i slept
Last edited:


