migarage irisiyawa

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    server එකට 20$ මාසෙකට වියදම් කරලා ඕක කරේ අපිට හම්බකරන්න නෙමෙයි බන්,
    කාත් එක්කවත් ඉරිසියාවක් නෑ, මේ වගේ දෙයක් කවුරුත් කරලා නෑ එළකිරි එකේ. අනිත් අය වෙනුවෙන් මේක කරේ
    ඒක රිපෝට් කරලා ආතල් එකක් නම් කට්ටිය අරන් තියෙනවා.

    අපිටත් file-hosting දාලා සල්ලි හොයන්න ඕනේ නම් මේකෙන් ලොකුගානක් ගන්න තිබ්බා.

    ඩවුන්ලෝඩ්ස් 500+ එක දවසට. ගත්තුඅය දන්නවා ඇති. කව්ද හොඳ කියලා
    දෙයක් කිව්වහම තෙරුම් ගන්න බැරි .. එවුන්ට කියලා වැඩක් නැහැ මිගාර අයියා ... මුන් ඉන්නෙ එලකිරි එකට කෙල කරන්න .. අපි කරපු හොද දෙට ඔහොම කියනවනම් ... කට්ටියටම තෙරෙයි .. මෙතන චාටර් කරන්න එන්න කවුද කියලා ..
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දෙයක් කිව්වහම තෙරුම් ගන්න බැරි .. එවුන්ට කියලා වැඩ මිගාර අයියා ... මුන් ඉන්නෙ එලකිරි එකට කෙල කරන්න .. අපි කරපු හොද දෙට ඔහොම කියනවනම් ... කට්ටියටම තෙරෙයි .. මෙතන චාටර් කරන්න එන්න කවුද කියලා ..
    උඹ්ලා ඕවට සැලෙන්න එපා... අපි දන්නවා උඹලා කරන්න හැදුවේ මෙකෙ ඉන්න උන්ට හොඳක්.. ඒවා ඉවසන්න බැරි උන් තමයි මේ කෑ ගහන්නේ.. එක එකාව කොටවලා ප්‍රශ්න ඇති කරන්න හදන්නේ... මුන් කරන ඒවාගෙන් පාඩු මෙකෙ ඉන්න මෙම්බර්ස් ලටම තමයි... මේ වගේ උන්ව එලකිරි එකෙන් පන්නන්න ඕනේ...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    අනිවා මචං.. අපි දන්න‍වනෙ ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න කියල :D
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උඹ්ලා ඕවට සැලෙන්න එපා... අපි දන්නවා උඹලා කරන්න හැදුවේ මෙකෙ ඉන්න උන්ට හොඳක්.. ඒවා ඉවසන්න බැරි උන් තමයි මේ කෑ ගහන්නේ.. එක එකාව කොටවලා ප්‍රශ්න ඇති කරන්න හදන්නේ... මුන් කරන ඒවාගෙන් පාඩු මෙකෙ ඉන්න මෙම්බර්ස් ලටම තමයි... මේ වගේ උන්ව එලකිරි එකෙන් පන්නන්න ඕනේ...
    :yes::yes::yes::yes:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    උඹ්ලා ඕවට සැලෙන්න එපා... අපි දන්නවා උඹලා කරන්න හැදුවේ මෙකෙ ඉන්න උන්ට හොඳක්.. ඒවා ඉවසන්න බැරි උන් තමයි මේ කෑ ගහන්නේ.. එක එකාව කොටවලා ප්‍රශ්න ඇති කරන්න හදන්නේ... මුන් කරන ඒවාගෙන් පාඩු මෙකෙ ඉන්න මෙම්බර්ස් ලටම තමයි... මේ වගේ උන්ව එලකිරි එකෙන් පන්නන්න ඕනේ...
    ඔව් .. දැන් තෙරෙනවා ඇති කට්ටියටම .. ලෙසියෙන් ගන්න පුලුවන් දෙ නැති කරලා හිනා වෙන එවුන්ම තමා ඔඅක්ට වග කියන්න ඔනෙ ... මට ප්‍රශ්නයක් නැහැ .. සර්වර් එක ගැන .. එත් අපෙ කට්ටියට තිබ්බ ලොකු අවස්තාවක් නැති වුනා .. :(
     
    MalMalli

    Banned
    Jan 19, 2010
    138
    6
    0
    ඔව් .. දැන් තෙරෙනවා ඇති කට්ටියටම .. ලෙසියෙන් ගන්න පුලුවන් දෙ නැති කරලා හිනා වෙන එවුන්ම තමා ඔඅක්ට වග කියන්න ඔනෙ ... මට ප්‍රශ්නයක් නැහැ .. සර්වර් එක ගැන .. එත් අපෙ කට්ටියට තිබ්බ ලොකු අවස්තාවක් නැති වුනා .. :(

    pala hora paypal wala account horakam karala ubala karana sewe apita ona na
     
    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    උඹ්ලා ඕවට සැලෙන්න එපා... අපි දන්නවා උඹලා කරන්න හැදුවේ මෙකෙ ඉන්න උන්ට හොඳක්.. ඒවා ඉවසන්න බැරි උන් තමයි මේ කෑ ගහන්නේ.. එක එකාව කොටවලා ප්‍රශ්න ඇති කරන්න හදන්නේ... මුන් කරන ඒවාගෙන් පාඩු මෙකෙ ඉන්න මෙම්බර්ස් ලටම තමයි... මේ වගේ උන්ව එලකිරි එකෙන් පන්නන්න ඕනේ...

    ow machan me wage dewal walin api passata giyoth apima maraganii

    ewwa hade mun tika okkoma ban karala daanna hiyenne :yes:
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    server එකට 20$ මාසෙකට වියදම් කරලා ඕක කරේ අපිට හම්බකරන්න නෙමෙයි බන්,
    කාත් එක්කවත් ඉරිසියාවක් නෑ, මේ වගේ දෙයක් කවුරුත් කරලා නෑ එළකිරි එකේ. අනිත් අය වෙනුවෙන් මේක කරේ
    ඒක රිපෝට් කරලා ආතල් එකක් නම් කට්ටිය අරන් තියෙනවා.

    අපිටත් file-hosting දාලා සල්ලි හොයන්න ඕනේ නම් මේකෙන් ලොකුගානක් ගන්න තිබ්බා.

    ඩවුන්ලෝඩ්ස් 500+ එක දවසට. ගත්තුඅය දන්නවා ඇති. කව්ද හොඳ කියලා

    maxxa wadak machan..keep it up :yes: