සීන් එකේ එන්ටර් වෙලා ඉන්ඩ එපැයි ලොක්කා. එළ එළ. ඊළඟ සැරේ පුද්ගලික පණිවුඩයක් තැපැල් කරනම්කො.![]()

kauda ban danne. api eddi kattiya thread 4,5 ka wali

සීන් එකේ එන්ටර් වෙලා ඉන්ඩ එපැයි ලොක්කා. එළ එළ. ඊළඟ සැරේ පුද්ගලික පණිවුඩයක් තැපැල් කරනම්කො.![]()











තමා ඕස්ට්‍රෙලියාවේ ස්ථිරව පදිංචී සිටිනවා යැයි කීයාගෙන location එකටත් 'settled in autralia for good' කියලා තියාගෙන්න ඉන්න මේ කාඩ්බෝඩ් චන්ඩියා මෙන්න රුපියල් 500යෙ RELOAD ඉල්ලනවා!
src : http://www.elakiri.com/forum/showthread.php?t=830204
src : http://www.elakiri.com/forum/showthread.php?p=8485009
දැං ඔය රුපියල් 500 රිලෝඩ් එක දාන්නෙ 3 network එකේ නොම්මරයකටද ?
ලැජ්ජාවක් නැද්ද ලංකාවෙ ඉඳගෙන් වෙන රටක පදිංචි වෙලා ඉන්නව කියන්න ?
ඒ ම්දිවට මෙන්න මූ forum එකේ register වෙන්න අවුරුද්දකටත් කලින් වෙච්ච සිද්දි දැං ඇදල අරන් ලකුණු දාගන්න හදනව.
http://www.elakiri.com/forum/showpost.php?p=8599941&postcount=42
a typical crap...nevermind!! see my blog too
මඩ නෙවෙයි. ඔය ලින්ක්ස් එක්කම දීල තියෙන්නෙ පොරගෙ වැඩ.සූටි මඩ පාරක් දෝ... ප්‍රීති ප්‍රීතී...

මඩ නෙවෙයි. ඔය ලින්ක්ස් එක්කම දීල තියෙන්නෙ පොරගෙ වැඩ.![]()


ඒකත් හැබෑව නොවැ..පොඩ්ඩ්ක් බ්යිට් එක දියන්... වැඩිය දුන්නොත් යන්නම යයි.. එතකොට පොන්න ආතල් දෙන්න එකෙක් වත් නැති වෙනව.. නැද්ද බොස්..![]()

පොඩ්ඩ්ක් බ්යිට් එක දියන්... වැඩිය දුන්නොත් යන්නම යයි.. එතකොට පොන්න ආතල් දෙන්න එකෙක් වත් නැති වෙනව.. නැද්ද බොස්..![]()

Adoo goda suddaubata wihiluwakwath therenne nathi, thawath Migara kenekne![]()

එළකිරියෙ පොර ටෝක් දාපු උන් ඉස්සරත් හිටිය දැන් උන් නෑ
දැන් අලුත් 1-2 ක් බැහැල , තව ටික දවසකින් උනුත් නෑ
මේකෙ ඉන්නෙ නියම යාලුවො ටික විතරයි හැමදාමත්!!



