කන්ෆියුස්ඩ්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කටුක කර්කශ
    රුදුරු බාධක
    සියලු බැමි බිඳ
    අඳුරෙ ඉඳගෙන
    වෙහෙස නොබලම
    එළිය සොයමින
    දුවන දිවියේ
    ඉමක් නොපෙනෙන
    වරක් වැටි වැටි
    යළිත් නැගිටින
    එවුන් වෙතටම
    ගෙනේ කරදර
    ගහෙන් වැටෙනා
    එවුන් සොය සොය
    ගොනුන් එන්නේ
    අනින්නට නොවැ..


    :confused::confused::(:confused::confused:







    ~#ඨාකුර්Z#~ විසිනි.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    niyama adahasak machan. patta :D:D
    ස්තූතියි මචං :):)

    පට්ට :D
    තෑන්ක්ස් රොවියෝ ;)

    niyama adahas athulath nawa nirmanayak...niyamai
    :D:D

    නියමයි මචන්෴.හොද සංකල්පයක්....!!
    තැන්කු වේවා :):)

    sirama talk eka brother...matat ooka ehnama prashnayak
    ඒකනෙ බං.. ඇයිද දන්නෙ නෑ:rolleyes::baffled:

    මෑක්සා ඨාකුර්Z.........:);)
    Rep++
    තෑන්ක්ස් මචාං:D:D
     
    • Like
    Reactions: the_myth

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    නියමයි
    මචං පුළුවන්නං ඉන්න ගමන් කවියකුත් ලියන්න.මොකද ගොඩක්ම නිසැදෙස් ලියන නිසා,වෙනසකටත් එක්ක.

    Rep++

     
    Last edited:

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    atiiii yantan sapattu pattakin tiyalaa....

    niyamaiii...... mewage podii kick ekak tiyanawa...... habaii sapattu walat podi rahak tiyanawa neda...;)