මෙගා ස්ටාර් වලිය ලයිව් අප්ඩේට්

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මෙගා ස්ටාර් වලිය ලයිව් අප්ඩේට්

    සෝමා පැනලා ගියාලු, මර්වින් අජිත්ට ගහන්න පස්සෙන් ගියා
    දයාසිරිගේ ගාඩ් එකත් ඇවිල්ලා මර්වින්ව අල්ලන්ලු ඉන්නේ
    දයාසිරි මර්වින්ට කථා කරනවා මර්වියා අතපය විසිකරනවා ගාඩ් එකෙන් අල්ලන් ඉන්නවා

    කෝල් එකක් මඟින් විස්තර ලබාගන්නා ලදී
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අන්තිමට රණ්ඩුවක් නම් වුනා
    කියලා නම් දැක්කා..
    ඒත් මේ තරම් විස්තරයක් නම් දැක්කේ නෑ.. :P
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    සෝමා පැනලා ගියාලු, මර්වින් අජිත්ට ගහන්න පස්සෙන් ගියා
    දයාසිරිගේ ගාඩ් එකත් ඇවිල්ලා මර්වින්ව අල්ලන්ලු ඉන්නේ
    දයාසිරි මර්වින්ට කථා කරනවා මර්වියා අතපය විසිකරනවා ගාඩ් එකෙන් අල්ලන් ඉන්නවා
    sirawata ajithta gahanna mervin yanawada ban???????