+Sirasa TV \ - Swarnawahini (GU)

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මහත්මා විදිහට වැඩක් කරනවා නම් ඉතින් Sirasa TV තමා.

    වැඩක් ගු කර ගන්නවා නම් ඉතින් ස්වර්ණවාහිනි.




    ලංකාවේ අංක 1 Sirasa TV

    Yako etakota mewa anaganna wada nemeida?

    superstarprodawa5ai.jpg
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මහත්මා විදිහට වැඩක් කරනවා නම් ඉතින් Sirasa TV තමා.

    වැඩක් ගු කර ගන්නවා නම් ඉතින් ස්වර්ණවාහිනි.




    ලංකාවේ අංක 1 Sirasa TV

    Nodakin witarak yako uba lankaweda ban? kiyannath lajjai.:lol::lol::lol::lol:
    jathiya_venuven_sirasa_yali_godanagamu.jpg

     
    • Like
    Reactions: Inswinger

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    සිරසත් වැඩේ ගෙනාවෙ ඇමරිකාවෙන් කොපි කරල ඒත් එයාල ඒක නෝන්ඩි නැතුව කරා ඒ කියන්නෙ ෆයිනල් එක ඉවර වෙනකන් කිසි කචල් එකක් ‍ගියේ නෑ (කොහොමත් අපේ රටේ ඉන්න අයට ජය පැරදුම දෙක විද දරාගන්න බෑනේ ඒ හින්දා අන්තිම වෙද්දි හැලිච්ච අය කන් කෙදිරි ගාපු ඒවා නොසලකා හැරියොත් කිසිම කචල් එකක් නැතුව කරා) ඊට පස්සෙ අයි ටී එන් එක කරා රන්තරු බෑන්ඩ් ෂෝ එක ඒකත් එක සීසන් එකයි කරේ උනාට කිසි කචල් එකක් ගියේ නෑ හොද බෑන් දෙකක් ෆස්ට් සහ රනර් අප් උනා ඊලගට ඉතින් දෙරණ හතර අත‍ට රියැලටි ෂෝ කරන්න පටන් ගත්තා එක එක ජාතියේ ඒවා
    මොණරවාහිණිය සීන් එකට එන්ටර් උනේ දෙරණ ආවට පස්සෙ ඒත් මම හිතන්නෙ මේක තමා ලංකාවෙ රියැලටි ෂෝ ඉතිහාසේ පජාතම ෂෝ එක මොකද කියනවා නම් 1 ‍දේශපාලුවන්ව තරගකරුවන් හා විනිස්චකරුවන් විදිහට සම්බන්ධ කර ගත්ත එක අනික තමා කිසි තේරුමක් නැතුව 4 දෙනෙක් ෆයිනල් එකට යැවීම අනිත් සහ ප්‍රබලම හේතුව වැලේ වැල් නැතුව අවසන් උන ෆයිනල් එක
    ආයි කතා කරන්න දෙයක් නෑ මොණරවාහිනිය ලංකාවෙ අපිට රියැලටි ෂෝ එපා කරා (මොන සෝ එක තිබ්බත් අපේ උන් ආයි මොනරවාහිනියෙ ඒවට නම් ඇස් ඇම් ඇස් යවන එක්ක නෑ )
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    සිරස වැඩ classy. දෙරනත් සිරා. ස්වර්ණවාහිනී නම් පොඩ්ඩක් Rs. 2.50 ගතියක් තියෙනවා.

    අම්මෝ, සිරස classy කිව්වා කියල, සම හරක් ගේ, ඇස් රතු වෙලා, හම රැලි වැටිලා, දත් කහ වෙලා, බඩ කොර වෙලා, මුණ ඉදිමිලා, etc...:lol:
    ඕකට මට කුණුහරුප ලියල එවන්න ඕනද :confused:. මම කිව්වේ සිරස superstars එක ටිකක් classy කියල (production quality). සිරස අංක 1 වත්, ඒ channel එක අපට ආදරෙවත් කියල නෙමෙයි.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මහත්මා විදිහට වැඩක් කරනවා නම් ඉතින් Sirasa TV තමා.

    වැඩක් ගු කර ගන්නවා නම් ඉතින් ස්වර්ණවාහිනි.




    ලංකාවේ අංක 1 Sirasa TV



    7.gif
    7.gif
    7.gif
    7.gif
     

    rishoban

    Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    No one can beat Sirasa's standard in program production!
    No any other 3rd class channel can do a program like Sirasa does, and if you don't like Sirasa better to stop commenting here without showing your family habits and qualities!
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    machanla swarnahabiniya kiyane ape sinhala only channel1kane.. eka etin sinhala widiyata tiyena chennel1kak tamai.. etin owage 50cents wada karanakota ape sinhala urumaya kiyaganna kattiya oka balanawa.. mokada waradi de hari kiyanane 75% sinhala aya kamati.. eka etin jatiye waradda. sirasa1ke super star1ke sms wala banala dammeath rupavahini1kai, swaranahini1kai, itn. sirasen wade kaloth cha wenne nati wenna karanne. eka sirasa1kata balana wadak naha reality show genawa kiyala.. sirasa 1ke ewa copy karala anith aya karana ewa tamai cha wela yanne.

    anika mervin kiyana wadak nati wachana joke1kata aran minisuus kiyawane etin owage cha channel baluwama tamai. ape sinhala minissunata moleyak kiyala deyak tiyenawanam owage 50 chennel wala program 1 year balane nahane. kawuru hari mata kiyai mama sinhala jatiyata nigraha karanawa kiyala.. its ok for me.. but atta kiyanakota eka diranne nati ayath enanwane.. sinhala aya mechara kal kele owage cha wada tamai.. ekai lokenwath apiwa ganan ganne natte. lankawe edan ledi enna gembo wage hituwama hitane mulu world1kenma api great kiyala. but ape sinhala aya i mean (75%) wage karanema owage ewa.. swaranahiniyata lajjawak tiyenawanam ayeth mervin wa genne naha.