Tour to Ginigathhena

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ela machan. +rep

    great to see our green motherland.
    thanks Mr.Perera
    keep posting
    and touring....rep ++ as pocket money....

    11.gif


    Patta :D Machan oya Bangalore aka buk kare kohomada???

    Sunshine Travels eken puluwan
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියමයි පෙරේරා......මේක නම් නියම ප්ලේස් එක ට්‍රිප් එකක් යන්න......ලස්සනට විස්තරකරලා පින්තූර ටික දාලා තියෙනවා.......:cool:
    තෑන්ක්ස් අපිත් එක්ක බෙදාගත්තට......:);)

    මේ පින්තූර සෙට් එකෙන්ම මම ගොඩාක් කැමති මේකට......හරිම සුන්දරයි....:love::D


    73156_116333251762116_100001563261148_135282_5992143_n.jpg

    හිටහලා. උඹලා ඔක්කොම මම දවසක එක්කගෙන යන්නම්කෝ.
    11.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාර ලස්සනයි මචං..... ගිනිගත්හේන පැත්තත් ටිකක් සීතල පලාතක් නේද... :):)

    ඇති යනතම අද න්අම් කෝච්චි දාල නෑ... :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹ බැලුවොත් හැම වෙලේම එලකිරි එකේ..ඒත් හැමදාම කොහේහරි ගිහිනුත් තියෙනවා...

    මැක්සා මචන්..තෑන්ක්ස්. හැව් ටු ස්ප්‍රෙඩ්..:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ බැලුවොත් හැම වෙලේම එලකිරි එකේ..ඒත් හැමදාම කොහේහරි ගිහිනුත් තියෙනවා...

    මැක්සා මචන්..තෑන්ක්ස්. හැව් ටු ස්ප්‍රෙඩ්..:(

    :lol::lol::lol:

    kiyala wadak na maxxa

    Machan lassana pics tika,,
    MAxxa,,issarahatath thava me vage vatina thread daanna magen suba pathum......

    ස්තූතියි මචං :) අපි නං නිතර යැවෙනව ඔය පැතිවල :):)

    Same Here Same Here ;)

    නියමයි, මම නම් ඔය පැත්තේ ගිහිල්ලා නෑ

    ado mara pics tka ban
    shik mata rep denna vdyak na
    tawa spread krnnalu

    11.gif