ඒක ඇත්ත..ඒ පාර මල මගුලක් වෙනවා..
මගේ නම කියලා තියෙනවා දැක්කා..
වෙන වැඩ තියෙනවා නම් එළකිරි එනවද බන්![]()

ela ela.. man yanawa ban. mage eyes 2 ridenawa![]()
![]()
gihin waren

ඒක ඇත්ත..ඒ පාර මල මගුලක් වෙනවා..
මගේ නම කියලා තියෙනවා දැක්කා..
වෙන වැඩ තියෙනවා නම් එළකිරි එනවද බන්![]()

ela ela.. man yanawa ban. mage eyes 2 ridenawa![]()
![]()

Nalin meka illuwe eyaa danna adurana kata hari denna wenna barida?

කොහමද දන්නෑ ඔසී වල ඉදන් ඕක යවන්නේ
![]()

ලෝයර් ගෙන් අහලා කියයි උඹට,,,,, මූට ෆේක් id කියක් තියෙනවද බන්,,, ඌම වෙන id එකකින් ඇවිත් නලින් ට බනින්න එපා නලින් හරි හොද කොල්ල කියලා කියන්වා,,, මූට නම් එසෙ මෙසෙ ලෙඩක් නෙමේ තියෙන්නේ![]()

ලෝයර් ගෙන් අහලා කියයි උඹට,,,,, මූට ෆේක් id කියක් තියෙනවද බන්,,, ඌම වෙන id එකකින් ඇවිත් නලින් ට බනින්න එපා නලින් හරි හොද කොල්ල කියලා කියන්වා,,, මූට නම් එසෙ මෙසෙ ලෙඩක් නෙමේ තියෙන්නේ![]()
නලීන් කියන එකත් ෆෙක්නේ මුගෙ හරි අයිඩී එක හොයන එක තමා ගේම.....අන්න අරහේ උගේ හරි අයිඩී එක අවිත් උට සුදු හුණු ගාහව...........
SL inna thaman danna adurana kenekge nomber ekata reload eka danna puluwanne. Nalin ta thaman danna adurana nomber ekak thamange ekak kiyala denna puluwanne, Nalin inne australiya wala .IP address check kaloth bala ganna puluwan,

Nalige real ID eka mama dannawa, Nalin talent kenek . eka nisa thama kattiyata thama eyage Original ID eka trace karanna bari,

උඹ දන්නවද?
එහෙනම් දැනගෙන ඉදපන්
mehemayi Nalin ge real ID eka hoyana eka neme ne wadagath de, eyaage opinion samahara ewaa godak hodayi, naraka ewa athi ,ehema kiyala manussayek karapu hoda dewal amathaka karala mada gahana eka narakayi.

උඹට මම ඇමෙරිකාවේ ඉදන් ලොග් වෙලා පෙන්නන්නද?![]()
mehemayi Nalin ge real ID eka hoyana eka neme ne wadagath de, eyaage opinion samahara ewaa godak hodayi, naraka ewa athi ,ehema kiyala manussayek karapu hoda dewal amathaka karala mada gahana eka narakayi.

ඒ වගේම තමා කරපු වැරදි ගැනත් බලන්න ඕනේ,,,,,,![]()
waradi haadaganna ida dennath ona.okkoma ekathu wela attack karahama harida. kenekta kiyala dena method ekak thiyenawa, oya gollan awlla eye to eye, teeth to teeth kramaya aragena gihin minissu hadanna bahe, wairayen wairaya nosanside.