ඔය FB hacker කියන්නෙ උගෙම තව account එකක්.එතකොට ඌ අනිත් එවුන්ට කරේ මෛත්රියද
අනේ පලයන් බන් යන්න.

එතකොට නලින් මේ ත්රෙඩ් එකේ කරල තියෙන්නෙ ඕක නෙමෙයිද ?mehemayi Nalin ge real ID eka hoyana eka neme ne wadagath de, eyaage opinion samahara ewaa godak hodayi, naraka ewa athi ,ehema kiyala manussayek karapu hoda dewal amathaka karala mada gahana eka narakayi.
එහෙමනං යුරාජ් බස් එකෙන් යට කරයි කියල බයවෙල ලෝයර්ලට කතාකලේ මොන ලබ්බකටද ?SL inna thaman danna adurana kenekge nomber ekata reload eka danna puluwanne. Nalin ta thaman danna adurana nomber ekak thamange ekak kiyala denna puluwanne, Nalin inne australiya wala .IP address check kaloth bala ganna puluwan,

ඔය FB hacker කියන්නෙ උගෙම තව account එකක්.![]()



මම හිතුව උඹ ඇත්තටම ගියා කියල.FB හැකර් කියන්නේ ඇත්තටම හැකර් කෙනෙක්ද....?




ඒ, ඌගෙ හොඳ කියන්න වෙන කවුරුත් නැති හින්දං තමයි..lol
ඌම ඇවිත් ඌටම හොද කියාගන්නවා
ඇඩෙනවා මේවා දකිද්දී![]()

ඔව්, හැබයි ඌට FB account එකේ user name එක්යි, password එකයි කලින් දෙන්න ඕන. එතකොට ඌ අගේට හැක් කරනව.FB හැකර් කියන්නේ ඇත්තටම හැකර් කෙනෙක්ද....?

ඔව්, හැබයි ඌට FB account එකේ user name එක්යි, password එකයි කලින් දෙන්න ඕන. එතකොට ඌ අගේට හැක් කරනව.![]()


Don't forget to post your favorite tag here!

