Nalin25 ගෙ නිරුවත

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එතකොට ඌ අනිත් එවුන්ට කරේ මෛත්‍රියද :lol::lol::lol:
    අනේ පලයන් බන් යන්න.
    ඔය FB hacker කියන්නෙ උගෙම තව account එකක්. :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mehemayi Nalin ge real ID eka hoyana eka neme ne wadagath de, eyaage opinion samahara ewaa godak hodayi, naraka ewa athi ,ehema kiyala manussayek karapu hoda dewal amathaka karala mada gahana eka narakayi.
    එතකොට නලින් මේ ත්‍රෙඩ් එකේ කරල තියෙන්නෙ ඕක නෙමෙයිද ?
    http://www.elakiri.com/forum/showthread.php?t=874894

    SL inna thaman danna adurana kenekge nomber ekata reload eka danna puluwanne. Nalin ta thaman danna adurana nomber ekak thamange ekak kiyala denna puluwanne, Nalin inne australiya wala .IP address check kaloth bala ganna puluwan,
    එහෙමනං යුරාජ් බස් එකෙන් යට කරයි කියල බයවෙල ලෝයර්ලට කතාකලේ මොන ලබ්බකටද ? :P
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    FB හැකර් කියන්නේ ඇත්තටම හැකර් කෙනෙක්ද....?
    මම හිතුව උඹ ඇත්තටම ගියා කියල.
    නිකන් ඉදපන් බන් මානසික සික් කාරයෝ කියන දේවල් ගණන් ගන්නේ නැතුව.:nerd::no:
    ඕකව කවුද ගණන් ගන්නේ.:P
    හැබැයි මොනවා උනත් වැඩේ කැතයි හොදේ.:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    lol
    ඌම ඇවිත් ඌටම හොද කියාගන්නවා
    ඇඩෙනවා මේවා දකිද්දී :lol::lol::lol:
    ඒ, ඌගෙ හොඳ කියන්න වෙන කවුරුත් නැති හින්දං තමයි.. :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    FB හැකර් කියන්නේ ඇත්තටම හැකර් කෙනෙක්ද....?
    ඔව්, හැබයි ඌට FB account එකේ user name එක්යි, password එකයි කලින් දෙන්න ඕන. එතකොට ඌ අගේට හැක් කරනව. :lol:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Status
    Not open for further replies.