අපේ Inception බලපු අය කව්ද ඉන්නෙ???
මම මේක ඊයෙ බැලුවෙ, ෆිල්ම් එකනම් උපරිමයි. ඒකනෙ IMDB 4 වෙනි තැනට ආවෙ!!!
http://www.imdb.com/title/tt1375666/
මම මේ අවුරුද්දට බලපු හොඳම ෆිල්ම් එක මේක තමා!!!
Leonardo DiCaprio ඉන්න ෆිල්ම් ගැනනම් ආයි කතා දෙකක් නෑ!!! මූට සෙට් වෙන්නෙම යකාගෙ ෆිල්ම්!!
අනිත් එකා තමා මේකෙ ඩිරෙක්ටර් කාරයා Christopher Nolan!!! මූ හදන ෆිල්මුත් ඔක්කොම වගේ පිස්සු හැදෙන එවා,The Dark Knight, The Prestige, Batman Begins, Memento ඔක්කොම මූගෙ ඒවා තමා!!!
ඕගොල්ලන්ගෙ අදහසුත් කියන්න බලන්න...
මෙතනින් ෆිල්ම් එක බාගන්න
http://www.mediafire.com/?zwhzjfcuogjbtpv
http://www.mediafire.com/?a8e9a76g3svqke1
http://www.mediafire.com/?nf4jjxd446djpg4

ubalata hoda nam elas,, mage idea eka kiuwe..