~~~~ යුනිවසල් studio එක බලන්න යමු ~~~~~
මේක දැක්ක ගමන් ඔය ගොල්ලන්ට මතක් වෙනවා නේද
ෆිල්ම් ගොඩක් .ඒ හැම ෆිල්ම් එකක්ම නිපදවල තියෙන්නේ Universal Studios
මේකේ මවු සමගම තමයි
කියන්නේ
$බිලියන2.26 ලාභ ලබන දැවැන්තයෙක්
.මේක එක සමාගමක් උනාට මේකේ ප්‍රදාන කොටස් හිමිකරුවන්
දෙදෙනෙක් ඉන්නවා
ඉතින් අපි මේ බලන්න යන්නේ මේ දැවැන්ත
සමුහ ව්‍යාපාරයේ එක කොටසක් වන Universal Studios
කියන ආයතනය ගැන
ලෝකයේ 3 වෙනියට විශාලත්වයෙන් වැඩිම
විනෝද උයන්(Amusement park ) සමුහය තිබෙනෙත් මේ ගොල්ලන්ට තමයි
ඉස්සරහට ඉන්දියාවේත් එකක් හදන්න යනවලු
ඉතින් මේ කියන සමාගම අපි ආදරය කරපු
ලස්සන ෆිල්ම් ගොඩක හිමි කරුවෙක්
මේ තියෙන්නේ Coraline ෆිල්ම් එක හදපු තැන
මේ පාරෙන් ගියහම මෙයාව හම්බ වෙනවද දන්නේ නැහැ
මෙන්න War of the worlds ෆිල්ම් එකේ සෙට් එක
මේකනම් අටපට්ටමටත් පෙන්නුවා නේද Water World film එක හදපු තැන
වාහනේ දැක්ක ගමන් මතක් වෙනවා නේද (scooby)
මතකයි නේද Jurassic Park (මතකද මේ යකඩ කූඩුව ,වාහන , පාලම ? )
King Kong boat
Fast and the Furious
මෙන්න Heroes හදපු තැන
දැන්නං දකින කොටත් තරහ යනවා
මේක මගදී නවත්තුවනේ
මේ දැවැන්ත නිල් පසුබිම
විවිද දේවල් වලට යොදා ගෙන තියනවා
desperate housewives (tv show)හිටපු ගෙයක් තමයි මේක
Alfred Hitchcock's The Birds, Crossing Jordan and Who's the Boss?ෆිල්ම් හදල තියෙන්නේ මෙකෙලු
මේ වීදියේ ගොඩක් වෙඩි තියාගන්න ඒවා shoot
කරාලු
මෙන්න ෆිල්ම් වල ඉන්න ලොකු ලොක්කෝ rest කරන තැන
මේකේ ඊ ගොල්ලන්ට ඕන හැම දේම තියනවලු
ඒ ෆිල්ම් වල සොදුරු මතකයන් හැම දාම අපි ලග තියේවි

* Universal Studios Hollywood (Los Angeles, California, United States; wholly-owned)
o Universal Studios Hollywood
o Universal CityWalk
Universal Studios Store.
* Universal Orlando Resort (Orlando, Florida, United States; owned in partnership with The Blackstone Group)
o Universal Studios Florida
o Islands of Adventure
o Universal CityWalk
o Wet 'n Wild
* Universal Studios Japan (Osaka, Japan; owned in partnership with local companies)
o Universal Studios Japan
o Universal CityWalk
* Universal Studios Singapore (Singapore; owned by Genting Group

Last edited: